තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් ජනාධිපති සමග සාකච්ඡා
දේශීය ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔවුන් රටේ ආර්ථික වර්ධනයට උපරිමයෙන් දායක කර ගන්නා බවයි ජනපතිවරයා සදහන් කළේ. ජනාධිපතිවරයා මේ බවපැවසුවේ තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදීයි. ව්‍යාපාර කිරීමට අවශ්‍ය යටිතල…

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා . ඒ ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ දින නිකුත් කළ විනිමය අනුපාතිකයට…
සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 19 වැනිදායින් අවසන්
සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 19 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතයි . මේ හේතුවෙන් එම ආයතන සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් භාවිතා කරනු…
වෘත්තීය සමිති රැසක් අද වැඩ වර්ජනයේ
නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකිරීම ඇතුළු ඉල්ලීම් මුල් කරනිමින් වෘත්තිය සමිති රැසක් අද දිනයේදී විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සදහා අවතීරණ වීමට නියමිතව තිබෙනවා . තැපැල්…
උපාධිධාරී ගුරු විභාගය පිළිබඳ නිවේදනයක්
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණ විභාගය මාර්තු 25 වන දින පැවැත්වීමට නියමිතයි . නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර…
මුජිබර් රහුමාන් ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස් කර ගනියි
සමගි ජනබලවේගයෙන් කොළඹ මහ නගර සභාව සදහා තරඟවදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ඉල්ලා අස් කර ගෙන…
වෘත්තිය සමිති රැසක් ආරම්භ කළ වැඩ වර්ජන
වෘත්තිය සමිති රැසක් ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විට ක්‍රියාත්මකයි. තැපැල් වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ අද මධ්‍යම රාත්‍රියේ සිට…
වසර අවසාන වාර ඇගයීම් විභාගය කල්යයි
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වසර අවසාන වාර ඇගයීම් විභාගය කල් දමා තිබෙනවා. ඒ අනුව හෙට පැවැත්වීමට නියමිතව තිබූ විෂයන් ලබන 21 සහ 22…
බන්දුල ගුණවර්ධනගෙන් ප්‍රකාශයක්
ජාතික අර්බුදයක් පවතින අවස්ථාවක දැඩි කැපවීම් සිදු කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එම කැප කිරීම් තුළින් පමණක් රටක් ගොඩගැනීමට හැකි…
ජාතික ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන…
ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
දුම්රිය අත්‍යාවශ්‍ය මහජන සේවාවක් ලෙස නම් කිරීම හේතුවෙන් එහි සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා. රජය විසින් නිකුත් කරන ලද…
දූෂණ විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය
දූෂණ විරෝධි පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් එම…
රුපියලේ අගය පසුබෑමකට
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පසුගිය සතියේ විශාල වශයෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා රුපියල මෙම සතිය තුළ යම් පසුබෑමකට ලක් ව තිබෙනවා. අද දිනයේ ඇමෙරිකානු ඩොලරය හමුවේ…
පාස්කු ප්‍රහාරය සම්බන්ධ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නකටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වෙනි තැනට
ඊයේ පැවති ආසියානු කුසලාන තරගයේදී බංග්ලාදේශය පරාජය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව ICC විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ පාකිස්ථානය අභිබවා යමින්.…
බංගලියන්ට එරෙහිව සිංහයන්ට සුපිරි ජයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව…
ශ්‍රී ලංකා පන්දුව හමුවේ බංග්ලාදේශය අසරණ වෙයි
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර…
බංග්ලාදේශයට දැඩි පීඩනයක්
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය මේ වන විට අබුඩාබි…
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව තිබෙනවා. ඒ නිව්යෝක් නුවරදීයි. එහිදී එක්සත් ජනපද ජනාදිපතිවරයා සදහන් කර ඇත්තේ ඊශ්‍රායලය කටාර් වෙත ප්‍රහාර සිදු කිරීමට කටයුතු කිරීම තමන් දැඩි ලෙස හෙළා දකින බවයි. මෙම සාකච්ඡාවේදී කටාර් රාජ්‍ය සහ එක්සත් ජනපදය අතර ආරක්ශක විධි විධාන සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස…
රුසියාවේ භූ කම්පනයක්
කොංගෝවේ බෝට්ටු අනතුරකින් 86 ක් මරු තුරුලට.
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…