මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පලාත්වලත් අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.…

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සදහා දැඩි ක්‍රියාමාර්ග
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ප්‍රදේශ රැසක නීතිය සහ සාමය පවත්වාගෙන යාමට බාධා එල්ල කර ඇති බවට බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…
විදුලි සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක්
කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා අද විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේ,…
සියලු ජලාශ එකම ආයතනයක් යටතට පත් කිරීමට අවධානය
දිවයිනේ පවතින සියලු ජලාශ එකම ආයතනයක් යටතට පත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු සදහන් කළේ ආයතන…
බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටෙයි
බම්බලපිටිය, ඩුප්ලිකේෂන් පාර, ජුබිලි බුලස් හන්දිය අසලදී බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුඵ පුද්ගලයන් 7 දෙනෙකු තුවාල…
වලවේ ගොවි බිම් අක්කර 13,000ක් විනාශ වෙයි
වලවේ ගොවිබිම් අක්කර 13,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට විනාශවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. ඒ, පවතින වියළි කාලගුණය සහ වගාවට ජලය නොමැති වීම…
පිරමීඩය යනු ව්‍යාපාරයක් නොව ජාවාරමක්
පිරමීඩය යනු ව්‍යාපාරයක් නොව ජාවාරමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එය මර්ධනය කිරීමට උපරිම දඬුවම් ලබා දිය යුතු අතර ඒ සදහා නීති…
කප්පාදුවකින් තොර අඛණ්ඩ විදුලි සැපයුම ගැන සාකච්ඡාවක් අද
කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයුම පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට අද විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. මෙම…
රටට අහිතකර තීරණ ගන්නේ නම් රනිල්ටත් අපි විරුද්ධයි
ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටට අහිතකර තීන්දු තීරණ ගැනීමට කටයුතු කරන්නේ නම් ඊට විරුද්ධ වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දෙපාරක් නොසිතන බව එම පක්ෂයේ…
සමනලවැව බලාගාරයේ විදුලිය නිෂ්පාදනය හෙට දිනයෙන් පසු සීමා කිරීමට සැලසුම්
සමනලවැව බලාගාරයේ විදුලිය නිෂ්පාදනය හෙට දිනයෙන් පසු සීමා කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ, ජලාශයේ ජල ධාරිතාව තවදුරටත් පහතවැටීම හේතුවෙන් . ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ, ඒ…
ප්‍රදේශ කිහිපයකට අද වැසි
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර යන පළාත්වලත්…
උතුරු පළාත තුළ ඩෙංගු මර්දන සතියක්
උතුරු පළාත තුළ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු පළාත තුළ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.…
ගුරු විද්‍යාල අවසාන විභාගය අද
ගුරු විද්‍යාල අවසාන විභාගය අද ආරම්භ කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සදහා පුහුණු පාඨමාලා විභාගය ද අද ආරම්භ…
දකුණු පළාත් ගිලන් රථ රියදුරන් අද දිනයේදී වර්ජනයක්
දකුණු පළාත් ගිලන් රථ රියදුරන් අද දිනයේදී වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අප්‍රේල් මාසයට අදාළ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි සේවාවට අදාළ ගෙවීම් කපා හැරීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
යළි කොරෝනා ආසාදනය වන බවට අනතුරු ඇඟවීමක්
ජීවන වියදම ඉහළ යාමට එරෙහි විරෝධතාවක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































