Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    2026-08-30

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට
    • බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි
    • මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි
    • කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය
    • පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්
    • මල්වතු ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට
    • රාජගිරිය ආශ්‍රිතව රථ වාහන සීමා කිරීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සමනලවැව බලාගාරයේ විදුලිය නිෂ්පාදනය හෙට දිනයෙන් පසු සීමා කිරීමට සැලසුම්

    සමනලවැව බලාගාරයේ විදුලිය නිෂ්පාදනය හෙට දිනයෙන් පසු සීමා කිරීමට සැලසුම්

    2023-08-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සමනලවැව බලාගාරයේ විදුලිය නිෂ්පාදනය හෙට දිනයෙන් පසු සීමා කිරීමට සැලසුම් කර තිබෙනවා.

    ඒ, ජලාශයේ ජල ධාරිතාව තවදුරටත් පහතවැටීම හේතුවෙන් .

    ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ, ඒ අනුව, දවසේ වැඩිම විදුලි ඉල්ලුමක් සහිත වේලාවේදී පමණක් විදුලිය නිෂ්පාදනයට පියවර ගන්නා බවයි.

    ඒ සඳහා යොදා ගන්නා ජලය එම වේලාවේදී උඩවලව ජලාශයට මුදා හැරීමටත් විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

    ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ, විදුලිය නිෂ්පාදනය නොකරන කාලයේදී මිලියන කියුබික් මීටර් දශම 25 ක ජල ධාරිතාවක් අඛණ්ඩව උඩවලව ජලාශයට මුදා හරින බවයි.

    නව සැලසුම් අනුව, ලබන 20 වැනිදා තෙක් වැඩිම ඉල්ලුමක් සහිත වේලාවන්හිදී පමණක් විදුලිය නිෂ්පාදනය සිය අපේක්ෂාව බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

    පෙර පුව​තප්‍රදේශ කිහිපයකට අද වැසි
    ඊළඟ පුව​ත LPL තරගාවලියේ තවත් තරගයක් අද

    සබැ​ඳි පුවත්

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය

    පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    2026-08-30

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group