අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවක් අද(23) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව…

ඉන්දියාව සමඟ විදුලි අවබෝධතාවයක් ඇති කරගැනීමට සැලසුමක්
ඉන්දියාව සමඟ විදුලි අවබෝධතාවයක් ඇති කරගැනීමටත් මේ වන විට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඔහු සදහන් කලේ…
ලබන මස මුල සිට ජල බිල්පත් ඉහළ දමයි
අගෝස්තු මාසයේ මුල සිට ජල බිල්පත් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා . එම යෝජනාවට කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි…
නීති විරෝධී ගබ්සා කිරීම් වාර්තාගත ලෙස ඉහළ යයි
දිවයින පුරා සිදුවන නීති විරෝධී ගබ්සා කිරීම්වල වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. අවිවාහක තරුණියන් වැඩි පිරිසක් මේ සදහා යොමු වී ඇති…
මීළඟ ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනපති විය හැක
තම පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ඇතැම් විට වත්මන් ජනාධිපතිවරයාම විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා . රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව…
අඳුපැලෑනේ බිංදු STF එකට මාට්ටු
මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් හා පහරදීම් සම්බන්ධයෙන් නඩු කිහිපයකට අවශ්‍යව සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ් පොලිස් විශේෂ කාර්ය බලකාය රන්න,…
ආනයනික බිත්තර කල් ඉකුත් වන දිනය මෙන්න
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අගෝස්තු මස මුල් සතියේ කල් ඉකුත් වන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති ආර් .එම් සරත් රත්නායක මහතා…
හොරොව්පතාන ලංගම සේවකයින් වර්ඡනයක
හොරොව්පතාන ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයින් මේ වන ව්ට වැඩවර්ඡනයක නිරත වනවා. බස් රථ ධාවන කාලය මුල් කරගනිම්න් මෙම වර්ඡන ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා. එමෙන්ම…
මිලියන 1.2ක් සඳහා රැකියා අහිමි වෙයි?
ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි වු සංඛ්‍යාව ලක්ෂ 12ක් ඉක්මවා තිබෙනවා. ආර්ථික අර්බුදයේ බලපෑමට හේතු සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති…
උපාධිධාරීන්ට ගුරු පත්වීම්
නව උපාධිධාරීන් ගුරු සේවයට බදවා ගැනීමේ කටයුතු පළාත් මට්ටමින් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග…
වෘත්තීයවේදීන් සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්
ලබන මස 03 වනදා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා…
ආහාර හිගයක් ?
දැනට පවතින නියඟය තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් මීළඟ මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම…
පොදුජන පෙරමුණ සතුව ගෝලිය ආර්ථිකයට සරිලන ප්‍රතිපත්ති පවතිනවා
ගෝලිය ආර්ථිකයට සරිලන ප්‍රතිපත්ති පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා…
ලංකාවේ අධ්‍යාපන අවස්තා නිර්මාණය කිරීමට ඉන්දියාවේ සහය
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විවිධ විෂයන් සම්බන්ධයෙන් පර්යේෂණ සහයෝගිතාව ගොඩනැංවීම සඳහා විශාල විභවයක් ඇතිබව කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්තානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකුරන් දත්තා පවසනවා.…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් අතරයි. තරගය…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ…
පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස පාකිස්ථානය ඇෆ්ගනිස්ථානයේ හදුනාගත් ස්ථාන 07කට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා හා නන්ගර්හාර් යන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි. පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර ෂියා මුස්ලිම් පල්ලියක් ඉලක්ක කර ගනිමින් පසුගියදා එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාර
මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.
විදෙස් ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් නව නීති මාලාවක්
අමෙරිකාවෙන් සැලසුමක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…





































