මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න
අද (21) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බවත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පලාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

සජිත්ගේ ෆේස් බුක් ඇඩ්මින් මනුෂ ළගට
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ලේකම් රංජිත් කුමාර සමරකෝන් එම ධූරයෙන් ඉවත්වීමත් සමග විපක්ෂ නායකවරයාගේ සහ සමගි ජන බලවේගයේ සමාජ මාධ්‍ය පිටු මෙහෙයවූ ෆේස් බුක්…
පාසල් දරුවන් අධික ලෙස ඩිජිටල්කරණය වීමෙන් අවධානම් තත්ත්වයක් මතු වනවා
පාසල් දරුවන් අධික ලෙස ඩිජිටල්කරණය වීම තුළින් අවධානම් තත්ත්වයක් මතු වනු ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්…
Xpress Pearl නෞකා අනතුරට අතුරු ගෙවීමක් කිරීමට නීතිඥවරුන් එකඟතාව පළ කරයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු ගෙවීමක් කිරීමට නෞකා සමාගමේ නීතිඥවරුන් සිය එකඟතාව පළ කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, පසුගියදා සිංගප්පූරුවේ පැවති සාකච්ඡාවලදී ගත් තීරණයට…
මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වසා දැමීමට පියවර
මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වසා දැමීමට නියමිතව තිබෙනවා. නොර්වේ රජය පසුගියදා නිවේදනය කළේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන්…
IMF හි ඉලක්ක ශ්‍රී ලංකාවට සපුරා ගන්න බෑ
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්ක ශ්‍රී ලංකාවට සපුරා ගැනීමට නොහැකි බව ජාතික ජන බලවේගය පවසනවා . එහි පර්ලිම්නේතු මන්ත්‍රී විජිත හේරත් මහතා සදහන් කලේ යලිත් රටේ…
ගාලු මුවදොර වෙළෙඳුන්ට විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්
ගාලු මුවදොර ආශ්‍රිත වෙළෙඳාමේ නිරත වෙළෙඳුන්ට අද දිනයේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතයි . මේ අතර ගාලු මුවදොර ආශ්‍රිතව ආහාර…
ඉන්දියාව සමඟ විදුලි අවබෝධතාවයක් ඇති කරගැනීමට සැලසුමක්
ඉන්දියාව සමඟ විදුලි අවබෝධතාවයක් ඇති කරගැනීමටත් මේ වන විට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඔහු සදහන් කලේ…
ලබන මස මුල සිට ජල බිල්පත් ඉහළ දමයි
අගෝස්තු මාසයේ මුල සිට ජල බිල්පත් ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා . එම යෝජනාවට කැබිනට් අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි…
නීති විරෝධී ගබ්සා කිරීම් වාර්තාගත ලෙස ඉහළ යයි
දිවයින පුරා සිදුවන නීති විරෝධී ගබ්සා කිරීම්වල වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. අවිවාහක තරුණියන් වැඩි පිරිසක් මේ සදහා යොමු වී ඇති…
මීළඟ ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනපති විය හැක
තම පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ඇතැම් විට වත්මන් ජනාධිපතිවරයාම විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා . රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව…
අඳුපැලෑනේ බිංදු STF එකට මාට්ටු
මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් හා පහරදීම් සම්බන්ධයෙන් නඩු කිහිපයකට අවශ්‍යව සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ් පොලිස් විශේෂ කාර්ය බලකාය රන්න,…
ආනයනික බිත්තර කල් ඉකුත් වන දිනය මෙන්න
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අගෝස්තු මස මුල් සතියේ කල් ඉකුත් වන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති ආර් .එම් සරත් රත්නායක මහතා…
හොරොව්පතාන ලංගම සේවකයින් වර්ඡනයක
හොරොව්පතාන ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයින් මේ වන ව්ට වැඩවර්ඡනයක නිරත වනවා. බස් රථ ධාවන කාලය මුල් කරගනිම්න් මෙම වර්ඡන ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා. එමෙන්ම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා. තරගාවලියේ 40 වන…
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට්…
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අද පැවති තරගයෙන් ජය…
විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වසර 17කට පසුව පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකින්…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා. තරගාවලියේ 40 වන තරගය වන මෙහිදී බී කාණ්ඩයේ ඔස්ටේ්‍රලියා කණ්ඩායම සහ ඕමාන්…
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය පස්වරුවේ
පන්දුවාර 20 ලෝක කුසලානයේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය…
T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක…
පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
පිලිපීනයේ උප ජනාධිපතිනි සාරා ඩුටෙර්ටි 2028 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර තිබෙනවා. වර්තමාන පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් බොන්ග්බොන්ග් මාකෝස් සමග උප ජනාධිපතිනිය දැඩි බල අරගලයක සිටින අතරතුර මෙම නිවේදනය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරරන්නේ. ජනාධිපතිවරණය සඳහා තවත් වසර 02 ක් ඉතිරිව තිබියදී සාරා ඩුටෙර්ටි ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටින බව ප්‍රකාශ…
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
අමෙරිකාවෙන් සැලසුමක්
ගසක් කැපුවාට ගමෙන් නෙරපයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































