බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුම පාලනය කිරීම සඳහා වෙඩි තැබීමක් සිදුකළ බන්ධනාගාර නිලධාරියාව පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත තාවකාලිකව ස්ථාන මාරු කර තිබෙනවා. මේ බව සඳහන් කලේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා විසින්. පසුගිය ජූලි 6 වනදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩ…

වී සාධු නාද පොහෝ දා වැඩසටහන
නිකිණි පුන් පොහොය දිනය වෙනුවෙන් වී සාධු නාද පොහෝ දා වැඩසටහන මෙවර නාරාහේන්පිට, දාබරේ පටුමග ශ්‍රී ගෞතම විහාරස්ථානයේ සිට සජීවි ලෙස රැගෙන ඒමට මේ වන…
ජනපතිගේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි වසර සදහා එල්.පී. ගෑස් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුවේ මුළු සැපයුමෙන් සියයට 50 ක් වර්තමාන සැපයුම්කරු වෙතින් සපයා ගැනීමට කළ යෝජනාවට…
හෙට දින රාජ්‍ය බැංකු දෙකක් විවෘතව තැබේ
පොහොය දිනයක් වන හෙට දිනයේ රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දැනුම් දෙනවා. අස්වැසුම…
පළාත් කිහිපයකට අද වර්ෂාපතනයක්
පළාත් කිහිපයකට අද වර්ෂාපතනයක් ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලටත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි ඇති විය හැකියි.…
වීසා ක්‍රමවේදය සරල කිරීමට කැබිනට් අනුමැතිය
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදය සරල කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පැමිණීමේ සහ වාස වීසා යන වර්ග 2 යටතේ නිකුත්…
දහම් පාසල් විෂය මාලාව සංශෝධනය කිරීමට පියවර
දහම් පාසල් විෂය මාලාව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා . අමාත්‍යවරයා පැවසුවේ සියලු ආගම්…
කැළණි ගගේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට තද වර්ෂාපතනයක්
කැළණි ගගේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ තද වැසි පතිත වී ඇති බවට වාර්තා වනවා. ඒ අනුව ඊයේ දිනයේදී යටියන්තොට, තණකොලවත්ත, කිතුල්ගල, ගිනිගත්හේන, කලුගල සහ…
කුඩා මෙහෙණිවරුන්ට පහර දුන් මිනුවන්ගොඩ ප්‍රධාන සිල්මෑණියන් අත්අඩංගුවට
අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ බොරගොඩවත්ත ශ්‍රී සම්බුද්ධ ජයන්ති පිරිවෙනේ සහ මෙහෙණි ආරාමයේ ප්‍රධාන සිල්මෑණියන් ලබන මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, එම…
ජාතික හැඳුනුම්පත නොමැති පුද්ගලයින්ට සුභ ආරංචියක්
උප්පැන්න සහතිකයක් නොමැති වීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා . පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප්…
ප්‍රතිජීවක ඖෂධයකින් මියගිය රෝගියාගේ ශරීර කොටස් විදෙස් රටකට යොමු කෙරේ
කොළඹ ජාතික රෝහලෙහි ප්‍රතිජීවක එන්නතක් ලබා දීමෙන් අනතුරුව මිය ගියා යැයි පැවසෙන පුද්ගලයාගේ රුධිර සාම්පල සහ ශරීර කොටස් විදෙස් රටකට යවා පරීක්ෂණ කිරීමට තීරණය කර…
චන්න ජයසුමන නිල නිවසෙන් නෙරපා හැරීමට නියෝග
රජයේ නිල නිවසේ රැඳී සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එම නිල නිවසෙන් නෙරපා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන…
ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන සංවිධාන තහනම් කිරීමට පියවර
ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවන සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. පසුගිය කාලය පුරාවටම රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන්…
ඉන්දියාවේ බුකීකරුවන් දෙදෙනෙක් මෙරටදී අත්අඩංගුවට
ඉන්දියාවේ බුකීකරුවකු වන සෞරබ් චන්ද්‍රකාර් සහ රවී උත්පාල් නම් ඔහු ගේ සහායකයා ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා . සෞරබ්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට
2026 පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ ප්‍රංශය සමඟ අවසන් පූර්ව තරඟය ගෝල 2-0…
ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට
පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට එක්වීමට නියමිතව…
එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්
තුන් වැනි වරටත් පැවැත්වෙන ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ මෙතෙක් පැවැති තරග අනුව ක්‍රීඩකයකු…
යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි
විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශුරතාවය දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක…
ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
පසුගිය දින කිහිපය තුළ ඉරානයේ ස්ථාන කිහිපයකට අමෙරිකානු ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ හේතුවෙන් සිවිල් වැසියන් 30කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්
ලෝක තෙල් මිල උපරිම සීමාවට
චණ්ඩ මාරුතයකින් ඇලබාමාහි හයක් මරුට
ලොව වටිනාම සමාගම් හිමි රටවල් අතර 05 වන තැන ඉන්දියාවට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































