බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී අද අලුයම සිදුවූ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. වෙඩි තැබීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පොලීසිය පැවසුවේ අද අලුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. වෙඩි තැබීමෙන්…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල පිළිබඳව ඇති කරගත් එකඟතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව ලබන 20 වනදා රාත්‍රීයේ රැස්වන බව…

ජාතිය ගොඩනැගීම වෙනුවෙන් සියලු රාජ්‍ය නිලධාරීන් එක්විය යුතු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ග්‍රාමීය ආර්ථික පුනර්ජීව වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ…

ලිස්ටීරියා රෝගය වාර්තා වූ ප්‍රදේශ ආශ්‍රිතව වසංගතවේද විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා . විමර්ශන කණ්ඩායම් අදාල ප්‍රදේශවලට යොමු කෙරෙන බවයි…

අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේදී දී ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අයෙක් මියගොස් තවත් 5දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා. බහින්බස්වීමක් ගැටුමක් දක්වා වර්ධනය වීමෙන් මෙම සිද්දිය…

කිඹුල් සුද්දා නැමැත්තා ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මීටියාගොඩ ගෝනපීනුවල ප්‍රදේශයේ වැටලීමක් සිදුකළා.…

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ජය ගැනීමට සහය දක්වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා යළි තහවුරු කර තිබෙනවා. නවදීල්ලි නුවර…

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාගේ මරණය හෘදයාබාධයකින් සිදුවුවක් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු…

කාන්තාවන් තිදෙනෙකුගේ ගෙල සිරකර ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දේපල කොල්ලකෑම් සදහා සැකකරු මෙම ඝාතන සිදුකර ඇති බවයි පොලිසිය සදහන්…

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති ලෙස පසිදු ගුණරත්න මහතා පත්කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතායි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ. ඊට අදාළ පත්වීම්…

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරැම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හිදී තාවකාලික තද සුළං ඇති වියහැකි බව…

හෝමාගම ආසනයේ අඩු ආදායම්ලාභී පවුල් 200ක සාමාජිකයින් සඳහා වියළි ආහාර සලාක බෙදාදීමේ  උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථානයේදී…

ලිස්ටීරියා බැක්ටිරියාව ආසාදනය වු බවට සැකකෙරෙන පාසල් සිසුවෙකු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තාවනවා. බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත…

සිව්වසරකට අදාළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගට අද පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2019, 2020 , 2021 සහ 2022 වර්ෂවල 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබු ශිෂ්‍ය…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…

රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…

රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…

සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…


2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා. දකුණු කොරියාවේ අද…

තව කියවන්​න

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…

හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන…

උතුරු කොරියාව නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් අත්හදා බැලු බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අධික්ෂණය යටතේයි මෙම නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතිය අත්හදා බලා තිබෙන්නේ. මෙම නවීන මිසයිල උසස් සටන් හැකියාවක් ඇති අද්විතිය තාක්ෂණයකින් යුත් ආයුධ බව එරට රජය පෙන්වා දී තිබෙනවා. නව ගුවන් ආරක්ෂක මිසයිල…

තව කියවන්​න

දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…