පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හැරිය නිලධාරීන් ආණ්ඩුවේ ඉහළ තැන්වල
පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී වගකීම් පැහැර හරින ලද නිලධාරීන් වත්මන් ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන බවත් ඒ සියල්ල යටගසා යුද්ධය අවසන් කිරීමට බුද්ධි අංශයට නායකත්වය ලබාදුන් නිලධාරීන් හිරකරගෙන සිටින්නේ කාගේ අවශ්‍යතාවයන් උවමනාවන් ඉටු කිරීමටදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන්…

පොදුජන පෙරමුණ අපේ පක්ෂයට කිසිම අභියෝගයක් නෑ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම අභියෝගයක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා . ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිදු…
අනුරටයි සජිත්ටයි එකට වැඩ කරන්න බැරි ඇයි?
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව කටයුතු කිරීමට හැකිනම් අනුර කුමාර දිසානායක මහතාට සහ සජිත් ප්‍රේමදාස මහතාට එක්ව වැඩ කිරීමට…
කවුරුන් ජනපති වුවද විදෙස් ණය ලබා ගත්තේනම් ගෙවිය යුතුයි
කවුරුන් ජනපති වුවද විදෙස් ණය ලබා ගත්තේනම් ගෙවිය යුතුබව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා . ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු…
සීනිගම පෙරහැර හේතුවෙන් ගාලු පාරේ රථවාහන ධාවනයට සීමා
සීනිගම දේවාලයේ වාර්ෂික මහා පෙරහර හේතුවෙන් අද සිට ලබන 04 වනදා දක්වා එම ප්‍රදේශය ආශ්‍රිත ගාලු පාරේ රථවාහන ධාවනය සීමා කිරීමට තීරණය කර තිබෙනවා .…
සුරාබදු නිලධාරීන් දෙදෙනෙකුට කැපුම් තුවාල
මත්ද්‍රව්‍ය වැටලීමක නිරතවී සිටි සුරාබදු නිලධාරීන් දෙදෙනෙකුව කපා කොටා තුවාල සිදුකර තිබෙනවා. ඉන් එක් නිලධාරියෙකු ඊයේ පස්වරුවේ රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. කොළඹ,…
පොලිස් විශේෂ කාර්යය බලකායේ 39 වන රණවිරු ගුණ සැමරුම අද
පොලිස් විශේෂ කාර්යය බලකායේ 39 වන රණවිරු ගුණ සැමරුම අදට යෙදී තිබෙනවා. එහි ප්‍රධාන සැමරුම් උත්සවය කටුකුරුන්ද පුහුණු පාසලේ රණවිරු ස්මාරකය අභියස පැවැත්වෙන බවයි එම…
පෙරහර කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා ගැනීමේ ගැටළුව පාර්ලිමේන්තුවට
පෙරහර කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා ගැනීමේ ගැටළුව සහ අලිඇතුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව ජනාධිපති…
උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ මුල්දින කිහිපයේ දී නිකුත් කිරීමට නියමිතයි
ලබන සතියේ මුල්දින කිහිපයේ දී උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇති බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ඊයේ අනාවරණය කර තිබෙනවා. එමෙන් ම සතිය අවසානයේ…
ඉන්ධන මිල ඉහළ දැමුවද ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ නොදැමීමේ තීරණයක්
ඉන්ධන මිල ඉහළ දැමුවද ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. ආර්ථික අපහසුතාවලින් පෙළෙන ජනතාවට ගාස්තු ඉහළ දමා…
දිස්ත්‍රික් තුනකට නායයෑමේ අනතුරු ඇගවීම්
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ…
ඉන්ධන මිල ඉහළට
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13…
ඇසළ පෙරහැර සාර්ථකව නිමා කළ බවට සංදේශය ජනපතිට භාර දෙයි
මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය සාර්ථකව පවත්වා නිමා කළ බව දැක්වෙන සංදේශය සාම්ප්‍රදායනුකූලව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා.…
වාණිජ විෂය හදාරණ දරුවන්ට බැංකු ශේත්‍රය තුළ ප්‍රයෝගික පුහුණුවක්
වාණිජ විෂය හදාරණ දරුවන්ට බැංකු ශේත්‍රය තුළ ප්‍රයෝගික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා . ඔහු මෙම අදහස් දැක්වීම සිදු…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
කොරෝනා මැද චීනය දේශ සීමා අරී – ලොව පුරා දහස් ගණනක් චීනයට
බස්රථ අනතුරකින් 38ක් ජීවිතක්ෂයට – 87 කට තුවාල
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































