සහස්ධනවි බලාගාරයේ ගාස්තුව පිළිබඳව මාධ්‍ය නිවේදනයක්
සහස්ධනවි බලාගාරයේ සමතුලිත ගාස්තුව පිළිබඳව පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් එම ආයතනය කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා ඇත්තේ සහස්ධනවි ව්‍යාපෘතියේ සමතුලිත ගාස්තු සම්බන්ධයෙන් යම් පාර්ශව තුල වැරදි අවබෝධයක් ඇති වී තිබෙන බවයි. ජාතික විදුලි බල පද්දතියේ පද්දති ස්ථායීතාවය සහ තාක්ශණික ආරක්ශාව…

අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහලට – ආනයනික කිරිපිටි මිලත් අද සිට පහළට
ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටිවල මිල අඩුවී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය…
සමාජ සුබ සාධක ප්‍රතිලාභ සංගණනයේ කාලය දීර්ඝ කෙරේ
සමාජ සුබ සාධක ප්‍රතිලාභ සමීක්ෂනය මෙම මස 10 වනදා දක්වා දීරඝ කර තිබෙනවා. දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම මත අදාළ කාලය දීර්ඝ කළ බවයි සමාජ…
ප්‍රදේශ දෙකකදී දියේ ගිලි කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට
ප්‍රදේශ දෙකකදී දියේ ගිලි කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හසලක වේරගංතොට ප්‍රදේශයෙන් මහවැලි ගගේ දියනෑමට ගිය වයස අවුරුදු 08 කුඩා දරුවෙකු මෙලෙස අතුරුදන්ව…
නිධන් වස්තු සේවීමේ සිද්ධියකට සම්බන්ධ චීවරදාරියෙකු ඇතුළු පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට
නිධන් වස්තු සේවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීවරදාරියෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට…
දිවයිනේ පළාත් කිහිපයකට අද පස්වරුවේ තද වැසි
දිවයිනේ පළාත් කිහිපයක අද පස්වරුවේ තද වැසි ඇතිවියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව , මධ්‍යම , දකුණ , සබරගමුව , බස්නාහිර , වයඹ සහ…
ප්‍රවීන සංගීතවේදී සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදුකෙරෙනවා. ඒ සවස 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදීයි. ශ්‍රී ලාකීය සංගීත ක්ෂේත්‍රයට අනුපමේය…
නිවසක අභිරහස් ලෙස මියගිය නීතිඥවරියගේ මරණය පිළිබද විවෘත තීන්දුවක්
පැල්මඩුල්ල , බුලත්වැල්ගොඩ ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියගේ මරණය පිළිබද විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා. ඒ අනුව ඇයගේ සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා…
ප්‍රවීණ රංගන ශිල්පි අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වෙයි
සම්මානනීය ජ්‍යෙෂ්ට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසුරිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 83 වන වියෙහි පසුවුණා. සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. කතානායක නිල නිවසේ පැවැත්වෙන මෙම රැස්වීම අද පෙරවරු 10ට ආරම්භවීමට නියමිතයි.…
දෙහිවල ගුවන් පාලම මත මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගිනිගනියි
දෙහිවල ගුවන් පාලම මත සිදුවු රිය අනතුරකින් මෝටර් රථ සහ ත්‍රිරෝද රථයක් ගිනිගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රියේදී මෙම අනතුර සිදුව ඇති බවයි. අදාළ මෝටර්…
සංචාරක හෝටල් හිමියන්ගේ ගැටළු පිළිබද ජනපතිගේ අවධානය
සංචාරක හෝටල් හිමියන් මුහුණ දී පෑමට සිදුව ඇති ගැටළු පිළිබද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා ගාල්ල , කොක්ගල සහ අහංගම…
වසරකට පසු මිරිහාන යළි උණුසුම් වෙයි – අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයින් දෙදෙනාටත් ඇප
අත්අඩංගුවට පත් සමාජ ක්‍රියාකාරීන් ලෙස සැලකෙන අනුරුද්ධ බණ්ඩාර සහ ධානීෂ් අලි යන දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි…
කංචනගෙන් පොලිස්පතිට ලිපියක්
කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයට බලහත්කාරයෙන් ඇතුළු වු වෘත්තිය සමිති නායකයින් පිළිබද විමර්ශනයක් සිදුකරන්නැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
පකිස්තානය පරදා කොදෙව්වන්ට පෙරළිකාර ජයක් !
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. පාකිස්ථානයට එරෙහිව කොදෙව් කණ්ඩායමක් මෙලෙස තරගාවලියක්…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන්…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ…
යුරෝපයේ ගිණි ඇවිලෙයි – උෂ්ණත්වය ඉහළට
දකුණු යුරෝපයේ ප්‍රදේශ රැසක් පුරා ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ එරට උෂ්ණත්ව මට්ටම සෙල්සියස් අංශක 40 ඉක්මවීම හේතුවෙන් . මේ හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති අතර, දහස් ගණනක් ජනතාව තම නිවෙස්වලින් බැහැරව සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කලේ. එමෙන්ම ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ බෝල්කන් යන ප්‍රදේශවලටද රතු තාප අනතුරු ඇඟවීම් නිකුත් කර…
සිඩ්නි ගුවන්තොටුපළේ වෙඩි තැබීමක්
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…