හදිසියේම වෙනස් වූ පොලිසියේ ලොකු පුටු
ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් 32කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ මෙම මාරුකිරීම් සහ පත්වීම් ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය මත සිදු කර ඇති බවයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනෙක් හා නියෝජ්‍ය පොලිස්පතිවරියක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 16 දෙනෙක්…

පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටි සිව්දෙනෙකු අත්අඩංගුවට
නිට්ටඹුව, මාඉඹුල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටි සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.…
අල්ලස් ලබාගැනීමට තැත් කල ගුරුවරයෙකු අත්අඩංගුවට
කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ පාසලකට ශිෂ්‍යයෙකු ඇතුළත් කිරීම සඳහා අල්ලස් ලබාගැනීමට තැත් කල ගුරුවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල…
ෆවුසි අභිනව මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
ඒ.එච්.එම්. ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දින දිවුරුම් දෙනු ලැබුවා. අද පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දී ෆවුසි මහතා දිවුරුම්…
ප්‍රදේශ කිහිපයකට වැසි
උතුර සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලත්, ඌව සහ උතුරුමැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළි රැස්වෙයි – නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරු කොළඹට කැඳවයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11 ට යළි රැස්වනවා. පසුගිය 7 වන දින ද එම සභාව රැස්වූනා. එහිදි අධිකරණ…
පරිප්පු මිල පහළට
පිටකොටුව තොග වෙළඳපොලේ පරිප්පු කිලෝවක මිල රුපියල් 30 කින් පහත වැටී තිබෙනවා. ඒ අනුව පරිප්පු කිලෝවක නව තොග මිල රුපියල් 330ක්. මීට පෙර පරිප්පු කිලෝවක…
වෛද්‍ය වර්ජනය අවසන්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති සංකේත වැඩ වර්ජනය අද පෙරවරු 8.00ට අවසන් කර තිබෙනවා. රජය විසින් හඳුන්වාදුන් නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම…
ෂාෆ්ටර්ගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන්
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් ශරීරගත වීමෙන් බව කොළඹ අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිව තිබෙනවා.. එමෙන්ම ගෙල සිරවීමෙන්…
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට නව සභාපතිවරයෙක්
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතිඥ අසේල බී රැකව මහතා පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යකඩ නියමිත බදු ගෙවීමකින් තොරව ඉවත් කිරීමට ඉඩ නොතබන බව රංජිත් සියඹලාපිටිය කියයි
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යකඩ නියමිත බදු ගෙවීමකින් තොරව කපා ඉවත් කිරීමට කිසිසේත් ම ඉඩ නොතබන බව මුදල් රාජ්‍ය…
පළාත් පාලන මැතිවරණයට තව මාසයයි
පළාත් පාලන මැතිවරණයට ඇත්තේ තවත් මාසයක කාලයක්. මාර්තු 09 වනදා ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනතාව තුල පවතින්නේ යම්…
ණය ලබාදීම සම්බන්ධයෙන් පාඨලීගෙන් ප්‍රකාශයක්
පෞද්ගලික ව්‍යාපාර සහ අනෙකුත් පිරිස් වලට රාජ්‍ය බැංකු මගින් 15% ක පොලියට ණය ලබාදී, විදුලි බල මණ්ඩලයට 34% ක පොලියකට ණය ලබාදීම සාධාරණ නොවන බව…
අරගලකරුවන් සොයාගත් කෝටි 2 – හිටපු ජනපති ඉල්ලයි
අරගලකරුවන් ජනාධිපති මන්දිරයෙන් සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මුදා හරින ලෙස කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. ඊයේ දින තරගය නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා කඩුළු…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ…
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…
ජීවිතක්ෂයට පත්වුණු අමෙරිකානු නළු ජෝ මැරිනෙලි
වසර කිහිපයක සිට උගුරේ සහ අමාශයේ වැළඳී තිබූ පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් අමෙරිකානු නළු ජෝ මැරිනෙලි මියගොස් තිබෙනවා. “ද මෝනිං ෂෝ” සහ “සැන්ටා බාබරා” හි රංගනයෙන් දායක වූ ඔහු මියයන විට ඔහු 68 හැවිරිදි වියේ පසු වුණා. මැරිනෙලි 1957 ජනවාරි 21 වන දින කනෙක්ටිකට් හි මෙරිඩන් හි උපත ලැබූ අතර වයස අවුරුදු 4 දී…
වෙඩිතැබීමකින් මෙක්සිකෝවේ 12ක් මරුට – 20කට තුවාල
ඉරාන – ඊශ්‍රායල සටන් විරාමයට මොකද ? වෙන්නේ
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…