හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
2024 පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යට
2024 පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යට පිරිනමා තිබෙනවා. මිට පෙර තරගාවලියේ සත්කාරකත්වය හිමිව තිබුණේ, බංග්ලාදේශයටයි. නමුත්…
ජනපතිවරණයට අදාළ පැමිණිලි 666ක් දක්වා ඉහළට
2024 ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන පැමිණිලි සංඛ්‍යාව 666ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය 24 ක කාලය තුල වාර්තා වී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 35ක්.…
ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකාවෙන්
ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේ එම මුද්දරය දිග මිලි මීටර් 205ක් වන බවයි. මෙම…
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනය තුල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා…
ශ්‍රි ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය ආරම්භ වේ
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පළමු තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 03.30ට මැන්චෙස්ටර්…
හිටපු ජනාධිපති මෛත්‍රී පාස්කු වන්දි මුදල ගෙවා අවසන් කරයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කර තිබෙනවා. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්…
සම්ප්රදාය බිඳ දමමින් කෘතගුණ දැක්වූ ජනපති අපේක්ෂිකාව
අමෙරිකානු ඩිමොක්‍රොටික් පක්ෂ ජාතික සම්මේලනය චිකාගෝ හිදී ඊයේ (19) ආරම්භ විය. ඒ, අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, හිටපු අමෙරිකානු රාජ්‍ය…
සවස් කාලයේදී මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.…
ජාතික රෝහලේ ස්කෑන් සහ MRI යන්ත්‍ර ලෙඩ වෙයි
කොළඹ ජාතික රෝහලේ ස්කෑන් යන්ත්‍ර 02ක් සහ MRI යන්ත්‍ර 02ක් කාර්මික දෝෂවලට ලක්වී මාස දෙකකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ…
ළමුන් අතර ව්‍යාප්ත වන රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්
ළමුන් අතර හතිය වැනි රෝගී තත්ත්වයන් මේ දින වල වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඔහු…
නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ලබන මාසයේදී
2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදාහැරීම ලබන මාසයේ මුල ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. ඒ. එම්. එල්. රත්නායක පවසනවා.…
සුදුසුකම් ලැබූ පිරිස ගැන හෙළිදරව්වක්
2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි. එසේ ඉල්ලුම්කර ඇති ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බවද වාර්තා විය.…
ආසාදිත මරණ 500 ඉක්මවයි
වඳුරු උණ හෙවත් ‘මන්කිපොක්ස්’ වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් තිබේ. අප්‍රිකානු රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මෙම වෛරස් රෝගී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
මෙඩිස්ගෙන් 50ක්
නිල් මහා සටනේ අවසන් දිනය අදයි
ශ්‍රි ලංකා-බංගලි අවසන් සටන අද
හෙට තරගය ගැන ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලිණ කණ්ඩම්බි කියූ දේ
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
ඈන් කුමරිය රෝහල් ගත කෙරේ
බන්ධනාගාරගතව සිටි “විකිලීක්ස්” හි නිර්මාතෘට නිදහස හිමි වෙයි
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…