Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    2026-06-09

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    2026-06-09

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    2026-06-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට
    • හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්
    • කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා
    • වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි
    • ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
    • මද මෝදක ගුලි 3755 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • BREAKING NEWS තලවතුගොඩ හෝටලයක ගින්නක් – තුවාල ලැබූ තිදෙනාම මරුට
    • ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දින මෙන්න
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූනි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රි ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය ආරම්භ වේ

    ශ්‍රි ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය ආරම්භ වේ

    2024-08-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.91 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වීමට නියමිතයි.

    දෙරට අතර පළමු තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 03.30ට මැන්චෙස්ටර් හිදී පැවැත්වෙනවා.

    එමෙන්ම මෙම තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක ටෙස්ට් වරම් හිමි කර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා ප්‍රකාශ කළා.

    ඒ අනුව මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු හා මිලාන් රත්නායක යන ක්‍රීඩකයින් වේග පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි.

    ආශ්‍රීත පුවත්:  "30 ක් අඩු කලා කියලා අපිට එහෙම ගාස්තුව අඩු කරන්න බෑ."-ගැමුණු (වීඩියෝ)
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තහිටපු ජනාධිපති මෛත්‍රී පාස්කු වන්දි මුදල ගෙවා අවසන් කරයි
    ඊළඟ පුව​ත අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

    සබැ​ඳි පුවත්

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    මද මෝදක ගුලි 3755 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචාවක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

    2026-06-09

    හොරණ බැංකු කොල්ලයේ සහකාර කළමනාකරු රිමාන්ඩ්

    2026-06-09

    කොමිස් රස දැනුණු නිසා රටින් හාල් ගේන වැඩපිළිවෙළ දිගටම කරගෙන යනවා

    2026-06-09

    වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් අනතුරට ලක්වෙයි

    2026-06-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group