ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි…

නව පරිසර පනතක් කඩිනමින්
නව පරිසර පනතක් කඩිනමින් ගෙන එන බව පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. දැනට පවතින ජාතික පරිසර පනත වෙනුවට රටට කාලීනව ගැලපෙන නව පරිසර පනතක්…
නීතිය , සාමාය ආරක්ෂා කිරීම ගැන සජිත් කියයි
රට තුළ නීතිය , සාමාය ආරක්ෂා කිරීම වෙනුවෙන් සියලු පාර්ශව එක්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ පැවති වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා…
අමාත්‍ය මනුෂගෙන් ප්‍රකාශයක්
ජනතාව අපේක්ෂා කරන නව ක්‍රම වෙනස ඇති කිරීම සදහා නව නීති ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා කියා…
බහුකාර්ය සංවර්ධන සහයක නිලධාරීන්ට කඩිනමින් පත්වීම්
පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහයක නිලධාරීන්ට කඩිනමින් පත්වීම් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. ලබන නොවැම්බර් 15 වනදාට පෙර…
ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර කාර්යාලයේ කසිප්පු ස්කාගාරයක්
ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර පක්ෂ කාර්යාලයේ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් පොලිසිය විසින් වටලා තිබෙනවා. එහිදී වයස අවුරුදු 42ක් පමණ වූ කළුතර ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු පොලිසිය…
භාණ්ඩ හතරක මිල පහළට
අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග හතරක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය තීරණය තිබෙනවා. සම්බා සහල්, කඩල, පරිප්පු සහ රතු කැකුළු සහල්වල මිල ගණන් මෙලෙස අඩු කර…
දුම්රිය සාමාන්‍යධිකාරි තනතුරේ පූර්ණකාලීනව වැඩබැලීමට අයෙක්
දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ පූර්ණකාලීනව වැඩබැලීම සඳහා පත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන නිල ලිපියක් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ.…
ෂි යං සික්ස් නැව අද කොළඹට
ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දුන් ෂි යං සික්ස් නෞකාව අද කොළඹ වරායට සේන්දු වීමට නියමිතයි. මීට පෙර වාර්තා වූයේ එම නෞකාවට ලබන නොවැම්බර් මාසයේදී…
පළමු චාටර් ගුවන්ගමන.
2023 වසරේ ලෝකයේ ශීත ඍතුව ආරම්භ වීමත් සමගම චෙක් ජනරජයේ සිට එරට සංචාරකයන් 252 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් ( Charter Flight )අද දින කටුනායක…
විදුලි මිල ඉහළ දැම්මේ IMF කොන්දේසියකට අනුවද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව විදුලි මිල ඉහළ දැමීමට සිදුවූයේද යන්න ගැටලුවක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. කෙසේ වෙතත් මේ හේතුවෙන් ජනතාව දැඩි…
තැපැල් සේවකයෝ වැඩවර්ජනය කල්දමයි
තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ විසින් අද දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු වැඩ වර්ජනය කල් දමා තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද උදැසන සිට පැය…
ශ්‍රී පාදස්ථානයේ විදුලි පරිභෝජනය ගැන ශ්‍රී පාදස්ථානාධිපති හිමිගෙන් ප්‍රකාශයක්
ශ්‍රි පාදස්ථානයේ විදුලි පරිභෝජනය වෙනුවෙන් කිසිදු අවස්ථාවක මුදල් ගෙවීමක් සිදු නොකරන බව ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා. එළඹෙන ශ්‍රිපාද සමය පිළිබඳ පැවති සාකච්ඡාවකදී…
සුපිරි වෙළෙඳ සැලේදී හිමිනමට පහරදුන් සැකකරු අල්ලයි
හලාවත නගරයේ සුපිරි වෙළෙඳ සැළක් තුළදී හිමිනමකට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
නවසීලන්තයට භූ කම්පනයක්
යුරෝපයේ රටවල් රැසක ආර්ථිකය අඩාලවෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































