ඉන්ධන මිල සංශෝධනයෙන් වෙච්චි දේ
මාසිකව සිදු කරනු ලබන ඉන්ධන මිල සංශෝධන ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාව විසින් සිදු කර තිබෙනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 5කින් පහළ දමා ඇති බවයි. ඒ අනුව මෙතෙක් රුපියල් 299ක්ව පැවැති…
කොටි පැටවුන් දෙදෙනා රංදෙණිගලට භාරදෙයි
මස්කෙළියල ග්ලැනුජි වතුයායේ තේ පඳුරු අතර සැඟව සිටියදී හමු වු කඳුකර කොටි පැටවුන් දෙදෙනා කොටි මවට රැගෙන යාමට දින කීපයක් සිදු කරන ලද මෙහෙයුම අසාර්ථක…
ජනපති රනිල් සහ ඉන්දීය අගමැති මෝදි අතර හමුව ඇරඹෙයි
ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් පවත්වා තිබෙනවා. නවදිල්ලි නුවරදී එම හමුව සිදු වූ බවයි…
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නව මරණ සහතිකයක්
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නව මරණ සහතිකයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා. මෙතෙක් පැවති මරණයට හේතුව පමණක් සඳහන් කොට ඊ-18 පෝරමය යටතේ නිකුත්…
අතුරුදන්ව සිටි මවගේ සහ දියණියගේ සිරුරු හමුවේ
අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගෙන තිබෙනවා. පසුගිය 19 වනදා සිට තම බිරිඳ සහ දරුවා…
පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද
අද දිනයේදිත් පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට කතානායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. මේ අනුව පෙරවරු 9.30 සිට පෙරවරු 10 දක්වා කාලය වෙන් කර…
මොණරාගල සුළු භූ කම්පනයක්
මොණරාගල ප්‍රදේශයෙන් සුළු භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. එය රික්ටර් මාපකයේ 2.6 ක අගයක් ගන්නා බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ. කෙසේ…
භාවිත වන ඖෂධ වල කිසිදු ගැටලුකාරි තත්ත්වයක් වාර්තා වී නැහැ
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වන ලද ඖෂධ වර්ග ප්‍රමිතියෙන් තොර බවට සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන්…
සමෘද්ධි ලාභින්ගෙන් චෝදනාවක්
අඩු ආදායම්ලාභි පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබා දීමේ පෝෂණ වැඩසටහන සඳහා ආහාර ලබා දෙන සමෘද්ධි ලාභින් ඇතුළු සැපයුම්කරුවන්ගේ මුදල් මැයි මාසයේ සිට ගෙවා නොමැති…
ඇල්පිටිය ප්‍රා.සභාවේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රාදේශීය සභාවේ සභිකයින්ගේ ධුර කාලය ලබන වසරේ නොවැම්බර් 04 වන…
ජනපති ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමුවේ
ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන අජිත් දොවාල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා. අද පෙරවරුවේ දිල්ලි නුවරදී මෙම හමුව සිදුව ඇති බවයි…
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු මගහරවාගන්න පොහොට්ටුවෙන් විසදුමක්
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු මගහරවා ගැනීමට නම් එය පද්ධතියක් ලෙස කළමණාකරණය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් බණ්ඩාර මහතා…
මැතිවරණයක් සදහා ආදේශයක් ලෙස ජනමත විචාරයක් පැවැත්වීම සුදුසු නොවේ
මැතිවරණයක් සදහා ආදේශයක් ලෙස ජනමත විචාරයක් පැවැත්වීම සුදුසු නොවන බව හිටපු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. හොරණ ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු…
පාසල්වල පළමු වාරය අදින් අවසන්
රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු වාරය අදින් අවසන්වනවා. දෙවැනි පාසල් වාරය ලබන 24 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ. අදියර දෙකක් යටතේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලබයි
කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන්…
අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
කාන්තා ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වන…
කාන්තා ලෝක කුසලානයේ අවසන් පුර්ව වටය අද ඇරඹෙයි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය…
හැලොවීන් සති අන්තය ඉලක්ක කරගත් සැලසුම් සහගත ත්‍රස්ත ප්‍රහාරයක් ව්‍යර්ථ කළ බව ,අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ කශ් පටෙල් නිවේදනය කර තිබෙනවා. මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. ඔහු ප්‍රකාශ කළේ, මිචිගන්හිදී මෙම ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය සැලසුම් කර ඇති බවයි. මේ වන විටත් එම කලාපයේ ආරක්ශාව තහවුරු කර ඇති…
ෂි ජින් පිං සහ ට්‍රම්ප් හමුවෙයි
ඇන්ඩෘ කුමරු බි්රතාන්ය රජ පවුලෙන් ඉවත් කිරීමට නියෝග
කෝවිඩ් පිළිබඳ අනතුරු ඇඟවීමක්
ගුවන් තොටුපලවල දී විදේශිකයන් අහඹු කොරෝනා පරීක්ෂණවලට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…










































