Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොටි පැටවුන් දෙදෙනා රංදෙණිගලට භාරදෙයි

    කොටි පැටවුන් දෙදෙනා රංදෙණිගලට භාරදෙයි

    2023-07-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.73 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මස්කෙළියල ග්ලැනුජි වතුයායේ තේ පඳුරු අතර සැඟව සිටියදී හමු වු කඳුකර කොටි පැටවුන් දෙදෙනා කොටි මවට රැගෙන යාමට දින කීපයක් සිදු කරන ලද මෙහෙයුම අසාර්ථක වු බැවින්ල එම පැටවුන් දෙදෙනා රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයට රැගෙන යාම සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය අකලංක පිණිදිය මහතා භාරයට පෙරේදා (20) ගත්බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීහු පවසනවා.

    කොටි පැටවුන් දෙදෙනා කොටි මවට රැගෙන යාමට වනජීවී නිලධාරීන් විසින් පැය 72 ක පමණ කාලයක් දැඩි පරිශ්‍රයක් දැරූ  මුත්,  පැටවුන් රැගෙන යාමට කොටි මව පැමිණියේ නැති  බව එම  නිලධාරීහු සදහන් කරන අතර කොටි මව මෙම පැටවුන් දෙදෙනා රැගෙන යාමට නොපැමිණියේ බොහෝ විට කොටි මවට තවත් එක් කොටි පැටවකු සිටිය හැකි බවත්, එම පැටවාගේ ආරක්ෂාව සඳහා කොටි මව එම ප්‍රදේශයෙන් බැහැරව වෙනත් ප්‍රදේශයකට ගොස් ඇති බවට සැක කරන  බවද එම නිලධාරීහු පවසනවා.

    වතුයායේ සේවය කරනු ලැබු කම්කරුවන් පිරිසක් විසින් මෙම කොටි පැටවුන් දෙදෙනා තේ පඳුරු යට සැඟව සිටියදී ඉකුත්   (17) දින සොයා ගෙන  එම  පැටවුන් දෙදෙනා නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට භාරදීමට පියවර ගෙන තිබුුුණා.

    දිවා කාලයට කොටි මව විසින් මෙසේ පැටවුන් ආරක්ෂිත ස්ථානවවල සඟවා ආහාර සොයා ගැනීමට යන බවත්,  ජනතාව ඔවුන් අතරමංව ඇති පැටවුන් ලෙස සිතා අල්ලා ගැනීමට කටයුතු කරන බව වනජීවී නිලධාරීහු පවසනවා.

    මිනිසුන් ඇල්ලීම නිසා මව් සතුන් මෙම පැටවුන් රැගෙන යාම ප්‍රතික්ෂේප කරන බවත්, මේ හේතුවෙන් මෙසේ හමුවන කොටි පැටවුන් ඇල්ලීමට යාමෙන් වැළැකී හැකිතාත් එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසත්, එසේ වුවහොත් ඉන් අනතුරුව කොටි මව පැමිණ එම පැටවුන් රැගෙන යාමට පියවර ගන්නා  බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරා.

    පෙර පුව​තජනපති රනිල් සහ ඉන්දීය අගමැති මෝදි අතර හමුව ඇරඹෙයි
    ඊළඟ පුව​ත උද්දමනය ඉදිරි සතිය තුළ තවදුරටත් පහළට

    සබැ​ඳි පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group