Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    2026-08-16

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    2026-08-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්
    • හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට
    • අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට
    • ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට
    • වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කෙරේ
    • අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි.
    • බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්
    • ඉන්දුනීසියාවේ භූ කම්පාවෙන් මියගිය ගණන 47 ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද

    පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද

    2023-07-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අද දිනයේදිත් පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට කතානායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

    මේ අනුව පෙරවරු 9.30 සිට පෙරවරු 10 දක්වා කාලය වෙන් කර තිබුණේ මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නය සදහායි.

    ඉන් අනතුරුව 10.30 සිට පස්වරු 5 දක්වා බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති.

    මීට අමතරව පස්වරු 5 සිට පස්වරු 5.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න විමසීම සදහා වෙන් කර තිබෙනවා.

    මේ අතර අද දින සභාවේ කටයුතු ආරම්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ උත්තර සභාගය පක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ව්‍යාපාර කමිටුවට සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.

    http://vnews.lk/wp-content/uploads/2023/07/DAYASIRI-JAYASEKARA-EDIT-1.mp3

    මෙහිදි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ විපක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ටද මෙම කමිටුවට සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.

    http://vnews.lk/wp-content/uploads/2023/07/SAJITH-EDIT-01.mp3

    මේ පිළිබදව අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටියේ ව්‍යාපාර කමිටුවට සාමාජිකයින් තෝරා පත් කර ගැනිමේ පාර්ලිමේන්තු ක්‍රියාවලියක් පවතින බවයි. එයට අවනත වී කටයුතු කළ යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/07/SUSIL-PRAMAJAYANTHA-EDIT.mp3

    මේ අතර කාරක සභා අවස්ථාවේදී රජයේ මුදල් පිළිබද කාරක සභා වාර්තාවක් උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ කැසිනෝ සහ සූදු බදු සම්බන්ධයෙන් නව බදු ක්‍රමවේදයක් හදුන්වා දිය යුතු බවයි.

    එම ආයතන ආදායම් බදු දෙපාර්තමේන්තුවට ආදායම් බදු වශයෙන් ගෙවනු ලබන්නේ නිශ්චිත ක්‍රියාවලියකට නිර්මාණය වූ මුදලක් නොවන බවටයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

    http://vnews.lk/wp-content/uploads/2023/07/HARSHA-DE-SILVA-EDIT.mp3

    මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියේ නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තුව රුපියල් 15, 000 දක්වා ද විභාග ගාස්තුව රුපියල් 1200 දක්වා ද වැඩි කිරීම සාධාරණද යන්නයි.

    http://vnews.lk/wp-content/uploads/2023/07/SAJITH-PRAMADASA-EDIT-02.mp3

    මේ සදහා පිළිතුරු ලබා දෙමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ අලුතින් හඳුන්වා දුන් ගැසට් පත්‍රයේ රෙගුලාසි අනුව නිති විද්‍යාලයේ ප්‍රවේශ ගාස්තු ඇතු`ඵව විභාග ගාස්තු වැඩි කිරීමක් සිදු කළ බවයි.

    නීති විද්‍යාලයට බාහිරින් කිසිදු මුදලක් නොලැබීම ආදි කරුණු සලකා බලමින් මෙම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/07/WIJEDASA-RAJAPAKSHA-EDIT.mp3
    පෙර පුව​තබදු වැඩි කිරීමට එරෙහිව විපක්ෂයේ විරෝධතා ප්‍රචණ්ඩකාරී මුහුණුවරක
    ඊළඟ පුව​ත අතුරුදන්ව සිටි මවගේ සහ දියණියගේ සිරුරු හමුවේ

    සබැ​ඳි පුවත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

    වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කෙරේ

    අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    2026-08-16

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    2026-08-16

    ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

    2026-08-16
    ක්‍රීඩා පුවත්

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group