පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුරය සහ වවුනියාව දිස්ත්‍රික්කවත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල,…

15 වනදා සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්ධන රාජකාරී වලින් ඉවත්වෙයි
එළඹෙන 15 වනදා සිට ඩෙංගු මර්ධන රාජකාරීවලින් ඉවත්වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබෙනවා. එමෙන්ම, හෙට සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලබා දෙන සියලුම වාර්තා…
ඩයනා, සුජිත් සහ රෝහණ ගැටුමේ මූලික පරීක්ෂණවලින් අනාවරණ වූ දේ
පාර්ලිමේන්තු පරිශ්‍රයේ පසුගිය දා ඇති වූ ගැටුමට සම්බන්ධ වූ මන්ත්‍රීවරුන් තිදෙනා පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වන ආකාරයෙන් කටයුතු කර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.…
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත ගැන CIDය පරීක්ෂණ අරඹයි
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් නමැති ප්‍රතිදේහජනක ඖෂධ ශ්‍රී ලංකාවට ගෙන්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ සෞඛ්‍ය…
මන්ත්‍රී අලි සබ්‍රී රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරේ
රත්රන් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව දිවයිනට රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි…
ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ අභාවප්‍රාප්ත වෙයි
ෙප්‍රවිණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.…
ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඇමැති රොෂාන්ට ලිපියක්
ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ එහි සාමාජිකයින් වන රොමේෂ්…
2024 පළමු පාසල් වාරය පෙබරවාරි 19 වන දා සිට
2024 වසරේ පළමු පාසල් වාරය පෙබරවාරි 19 වන දා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එමෙන්ම රජයේ සහ රජයේ අනුමත පාසල්වල 3 වන වාරයේ …
අධ්‍යාපන අමාත්‍යවරයා සමග ගුරු සංගම් සාකච්ඡාවක
විදුහල්පති සේවයේ පවතින ගැටලු සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම පිළිබදව ගුරු සහ විදුහල්පති සංගම් සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වුණා. මේ,…
ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්ට අද ජනපතිගෙන් කැඳවීමක්
ක්‍රීඩා අමාත්‍යංශය ලේකම්වරයා අද ජනාධිපති කාර්යාල වෙත කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ උද්ගත වී ඇති වත්මන් තත්ත්වය සහ අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් විමසීමට…
බණ්ඩි පොහොර මිල අඩුවෙයි
බණ්ඩි පොහොර මිල තවත් සියයට 50 කින් අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර…
අදත් පස්වරු 2.00න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව…
ජනක රත්නායකට මරණ තර්ජන කළ දෙදෙනෙක් අත්අඩංගුවට
මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට දුරකථනයෙන් මරණ තර්ජන කර රුපියල් ලක්ෂ 15ක මුදලක් බලෙන් ලබා ගැනීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ඩයනා / සුජිත්/ රෝහණ වලිය ගැන සොයන කමිටුව අද රැස්වෙයි
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඇති වු සිද්ධිය පිළිබඳව කරුණු සොයාබැලීමට පත් කළ කමිටුව අද දින රැස්වීමට නියමිතව තිබෙනවා…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඊශ්‍රායල රජයට විරෝධය පළ කරමින් රට පුරා උද්ඝෝෂණ
බ්‍රසීලයේ අධික වැසි සහ ජලගැලීම් හේතුවෙන් පුද්ගලයින් 36 ක් ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































