සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

2024 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද
2024 වසර සදහා වන අයවැය දෙවෙනි වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා . පසුගිය 13 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා…
ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කිරීමට එරෙහි පෙත්සම අද සලකා බැලේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ…
අදත් පස්වරුවේ ඇතැම් පළාත් වලට තද වැසි
දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 1 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම,…
අද ඉඳන් ලෙඩ වුණු රාජ්‍ය සේවකයෝ
මෙම සතිය තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය පවසනවා . එම සංගමයේ සභාපති පි.එච්. ගුණසිංහ…
වෙළඳපොළෙහි සීනි සහ කීරි සම්බා සහල්වල හිඟයක් ?
මේ වන විට වෙළඳපොළෙහි සීනි සහ කීරි සම්බා සහල්වල හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා. පසුගියදා සීනි සඳහා බදු පැනවීමත් සමග වෙළඳපොළෙහි සීනි මිල ඉහළ…
චෝදනා ඔප්පු කළොත් ධුරයෙන් ඉල්ලා අස්වෙනවා – Video
විපක්ෂය විසින් තමා වෙත එල්ල කර ඇති ලිංගික අල්ලස් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පවසනවා. තමන් පාර්ලිමේන්තුවේ…
යෝජිත නව විදුලිබල පනත අද කැබිනට් මණ්ඩලයේ අනුමැතියට
යෝජිත නව විදුලිබල පනත අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. විදුලිබල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව විලුබල හා බලශක්ති…
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පාලන කටයුතු වලින් ඉවතට
අනිද්දා සිට බෝවන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා . සිය ඉල්ලීම්වලට දිගින් දිගටම විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් මෙලෙස වෘත්තිය…
2024 අයවැය දෙවෙනි වර කියවීමේ ඡන්ද විමසීම හෙට
2024 අයවැය දෙවෙනි වර කියවීමේ ඡන්ද විමසීම හෙට සවස 6.00 ට පැවැත්වීමට නියමිතයි . අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය මෙම මස 22 වැනිදා බදාදා සිට…
පවතින වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනයක්
අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මේ වනවිට ප්‍රදේශ රැසකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අතුරින් කෑගල්ල, ගලිගමුව සහ අරණායක ප්‍රදේශ සඳහා නායයෑමේ…
අද දිනයේත් තීරණාත්මක ව්‍යවස්ථාදායක සභා රැස්වීමක්
අද දිනයේ තවත් තීරණාත්මක ව්‍යවස්ථාදායක සභා රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. පොලිස්පති ධූරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්චා කිරීමට නියමිතයි . ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධූරය සදහා සීඩි වික්‍රමරත්න…
අපි කළේ පවතින අපහසුතා ගැන ICC එක දැනුවත් කරපු එක!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතර පවතින සන්නිවේදනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා කර ඇති ප්‍රකාශ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත්…
ප්‍රබල අකුණු සහ තද වැසි
ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිවයින අශ්‍රිතව සවස් කාලයේ සහ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
පැපුවා-නිව්ගිනියාවේ භූ කම්පනයක්
මුදල් නොමැති වුවත් මැතිවරණය පවත්වන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































