බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනවා. අවසන් ගාස්තුව ලෙස රුපියල් 2159ක්ව පැවැති බස්ගාස්තුව රුපියල් 2422ක් දක්වා ඉහළ යනවා. මේ අතර මගින්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය…

සක්විති රණසිංහට අධිකරණයෙන් නියෝගයක්
උපකාරක පන්ති ගුරුවරයකු වන අභය රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ නමැත්තා සහ ඔහුගේ හිටපු බිරිඳ වන අනුරාධනී නමැත්තියට කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත්…
අදත් වැසි වාර කිහිපයක්
නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි වාර…
වැල්ලම්පිටියේ එළිසබෙත් STF එකට මාට්ටු
කිබුලාඇලේ ගුණාගේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන වැල්ලම්පිටියේ එළිසබෙත් නැමති කාන්තාව පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ.…
තැපැල් වෘත්තීය සමිති වර්ජනය අද පස්වරුවෙන් අවසන්
ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති පෙරේදා පස්වරුවේ ආරම්භ කළ වර්ජනය…
නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 41 ක් ආරක්ෂිත ස්ථානවලට
නායයෑමේ අවදානමක් හේතුවෙන් හල්දුම්මුල්ල – කැළිපනාවෙල ප්‍රදේශයේ තවත් පවුල් 41 ක් ආරක්ෂිත ස්ථානවලට යොමු කර තිබෙනවා. මීට පෙර ද පවුල් 31 ක් ආරක්ෂිත ස්ථාන වෙත…
ශ්‍රි ලංකාවට ලබා දීමට නියමිත දෙවන ණය වාරිකය පිලිබදව තීරණයක්
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රි ලංකාවට ලබා දීමට නියමිත දෙවන ණය වාරිකය පිලිබදව තීරණය කිරීම සදහා එහි අධ්‍යක්ෂක මණ්ඩලය අද දිනයේ රැස් වීමට නියමිතව තිබෙනවා…
නව ක්‍රිකට් තේරීම් කමිටුව සදහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් පස්දෙනෙක්
නව ක්‍රිකට් තේරීම් කමිටුව සදහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් 5 දෙනෙකු පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අනුමැතිය ලබා දී තිබෙනවා . ඒ අනුව මෙහි…
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් පොලිස් අත්අඩංගුවට
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් 23 දෙනෙකු පොලීසිය විසින් ඊයේ රාත්‍රිය වන විට අත්අඩංගුවට ගෙන තිබුණා . වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් ඊයේ දිනයේදී පලාගිය රැඳවියන්…
අද දිවයින පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක්
දිවයින පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් අද දිනයේදී ආරම්භ කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව පවසනවා . රාජ්‍ය සේවක වැටුප රුපියල් 20,000…
වන අලි ඝාතකයන්ට මිනිස් ඝාතකයන්ට සමාන දඬුවමක් ලබාදිය යුතුයි – Video
වන අලින් ඝාතනය කරන පුද්ගලයින්ට මිනිස් ඝාතනයට සමාන දඬුවමක් ලබා දීය යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී ඔහු මේ…
මෙත්සිරි සෙවණ වාට්ටු සංකීර්ණයේ ගින්නක්
අනුරාධපුර ශික්ෂණ රෝහලට අනුබද්ධ මෙත්සිරි සෙවන වාට්ටු සංකීර්ණයේ අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබුණා. පොලිසිය සදහන් කළේ හිරු රශ්මිය හේතුවෙන් ගොඩනැගිල්ල තුළ උෂ්ණත්වය ඉහළ යාම වළක්වා…
වැස්ස නිසා වාරි ජලාශවල ජල ධාරිතාව ඉහළට
අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ වාරිමාර්ග ජලාශවල ජල ධාරිතාව සියයට 75ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ තම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 40…
දිවයින පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්
දිවයින පුරා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හෙට දිනයේදී ආරම්භ කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව පවසනවා. රාජ්‍ය සේවක වැටුප සදහා රුපියල් 20,000…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට පැතිරෙයි
ප්‍රංශයට බ්‍රිතාන්‍යයෙන් පවුම් මිලියන 500ක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































