ජනපතිගෙන් වැරදි වැඩ කරන පොලිස් නිලධාරීන්ට රතු එළි – VIDEO –
මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට සහය දෙන පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට ඉතා කඩිනමින් පියවර ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එවැනි නිලධාරීන්ට එම ක්‍රියාවන් වලින් මිදීමට අවස්ථා කිහිපයක් ලබාදෙන බවත් එසේ නොවන්නේ නම් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි ජනපතිවරයා සදහන් කලේ. ජනාධිපතිවරයා මේ බව…

එසැණ පුවත්
පාසල් තුල දුරකථන භාවිතය දකුණු කොරියාවත් තහනම් කරයි
දකුණු කොරියාව රට පුරා පාසල් පන්ති කාමරවල ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ පාසල් වේලාව තුළ පන්ති කාමර වල ජංගම…
රනිල්ගේ නිදහසට සහය දුන් සැමට සජිත් ස්තුති කරයි
විපක්ෂයේ පක්‍ෂ රැසක නියෝජිතයන්ගේ සාකච්චාවක් අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් වෙනුවෙන් කැපවී කටයුතු…
කෝටි 10ක අලුත්ම ෆෝන් තොගයක් අත්අඩංගුවට
රුපියල් කෝටි දහයක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කල ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
චෙම්මනි සමූහ මිනී වළෙන් මිනිස් සිරුරු 166කට අදාළ අස්ථි හමුවෙයි
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 166කට අදාළ අස්ථි හමුවී තිබෙනවා. සමූහ මිනීවළෙහි පස්වන අදියරේ කැනීම් කටයුතු සැප්තැම්බර් 07 දක්වා…
දේශබන්දුට ඇප
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගත් දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය සිදු කල නියෝගයකට අනුවයි . අපරාධ…
මෙම මස සංචාරක පැමිණීම ඉහලට
අගොස්තු මාසයේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ හැටහය දහසේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ මෙම මාසයේ…
කහවත්තේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් අල්ලයි
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පසුගිය ජුනි මස 30…
ප්‍රථම කාන්තා රෙජිස්ට්‍රාර් ජනරාල්වරිය පත් කෙරේ.
ප්‍රථම කාන්තා රෙජිස්ට්‍රාර් ජනරාල්වරිය ලෙස සසිදේවී ජලදීපන් පත්ව තිබෙනවා. මෙය මෙරට රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට කාන්තාවන් පත්වීමේ නව ප්‍රවණතාවක් ලෙස වාර්තාවෙනවා. අවුරුදු 160කට වැඩි ඉතිහාසයක්…
අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම…
මත්ස්‍ය විශේෂ 4ක් සඳහා නව නීති රෙගුලාසි
පරිසරවේදීන්ගේ සහ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින්ගේ දීර්ඝකාලීන ඉල්ලීම් සලකා බලමින්, ශ්‍රී ලංකාවේ දේශීය ජලජ පරිසර පද්ධතියට සහ දේශීය මත්ස්‍ය ගහනයට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී විදේශීය…
හිටපු ජනපති රනිල් හෘද සැත්කමකට යොමු කිරීමේ සුදානමක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කඩිනමින් හෘද සැත්කමක් සඳහා යොමුකිරීම යෝග්‍ය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා. එම සැත්කම ජාතික…
අයිස් ජාවාරමේ නිරතව සිටි අඹුසැමි යුවලක් අත්අඩංගුවට
හෙරොයින් සහ අයිස් මත්‍ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි අඹුසැමි යුවලක් ඊයේ රාත්‍රියේ ගිනිගත්හේන කලුගල පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කලුගල පොලිස් මාර්ග…
රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් නිහඬ විරෝධතාවක
රජරට විශ්වවිද්‍යාලයේ ශාක විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ඉවත් කරන ලෙස එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා. ඒ අතරතුර පාලක මණ්ඩලය කැඳවා උපකුලපතිවරයා තීරණය කර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ශලනිගෙ විවාහයේ දෙවනි මනමාලියෝ 8 දෙනා. මේ අතරට ශලනිගේ හොදම යාලුවො වගේම ජනප්‍රියම නිළියොත් ඇතුළත්. අනුරාදා, රොශෙල් , සචින්තනී වගේම…
ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ විවාහය අදයි. ඇය මේ දක්වා ඇගේ පෙම්වතා කව්ද යැයි එළිදැක්වුයේ නැති නමුත් ඔහු රංගනයට සම්බන්ද කෙනෙක්…
අඹ ගෙඩියක් රුපියල් අසූ පන්දහසක මුදලකට වෙන්දේසිවීමේ පුවතක් වවුනියාවෙන් වාර්තා වනවා. ඒ වවුනියාව, තවසිකුලම ශ්‍රී විනායගර් කෝවිලේ වාර්ෂික පූජා වෙන්දේසියේදීයි.…
පොළොව අභ්‍යන්තරයේ සැකසූ මෙරට ප්‍රථම භෝජනාගාරය විවෘත කෙරුණා. බෝගල පතල අභ්‍යන්තරයේ මීටර් 124ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භෝජනාගාරය පිහිටා තිබෙනවා. 15…
ජංගම දුරකතන පාසල්වලින් ඉවත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ වාර්තාව නිර්දේශ කර තිබෙනවා. දරුවන් ස්මාට් දුරකතනවල තිරය දෙස දිගු වේලාවක්…
කහටගස්දිගිලිය ගෝනගිරි රජමහ විහාරස්ථානය අසල කැලෑවක පිඹුරෙකු විසින් මොනරෙකු ගොදුරු කරගන්නා අවස්තාවක් අප කැමරාවට හසුවුුුනා. මෙම විහාරස්ථානයේ වැඩවසන විහාරාධිපති හිමියන්…
ෆෝමියුලා-1 ලෝක ශූරතාවලියේ හංගේරියානු අදියර ඇරඹෙයි
2025 ෆෝමියුලා වන් ලෝක ශූරතාවලියේ 14 වැනි අදියර වන හංගේරියානු ගෝන් ප්‍රී තරගය අද පැවැත්වෙනවා. ඒ හංගරෝරිං ධාවන පථයේදීයි. එම ධාවන පථය කිලෝ මීටර්…
මිචෙල් ස්ටාර්ක් විස්සයි විස්ස පිටියට සමුදෙයි
ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් විස්සයි විස්ස තරගවලින් සමුගන්නා බව…
ශ්‍රී ලංකාවට කඩුලු පහක ජයක් සමග තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට්…
සිම්බාබ්වේට එරෙහිව පැතුම්ගෙන් ශතකයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන හෙවත් අවසන් එක්දින…
විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් පකිස්තානයට ලකුණු 74 ක පහසු ජයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 වසරේ එංගලන්තයට
දසුන් ශානක සහ නුවන් තුෂාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉහළට
පොදුරාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මාසයේදි
සුඩානයේ නායයාමකින් දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. මෙම නායයාමෙන් දිවිගලවාගෙන ඇත්තේ එක් අයෙක් පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ . මියගිය පිරිසගේ සිරුරු ගොඩගැනීමට එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සහන අංශවල සහායෙන් කටයුතු ආරම්භ කර තිබෙනවා. අදාළ නායයාම සිදුව දින කිහිපයක් ගතව ඇති බවත් එය නිල වශයෙන්…
11 හැවිරිදි පිරිමි ළමයකු වෙඩි තබා ඝාතනය කෙරේ
නායයාමකින් සුඩානයේ දහසකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට
වියට්නාමයට සුළි කුණාටු අවදානමක්
ඉන්දියාවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
තේ පොහොර වර්ග 4 ක් යළි වෙළඳපොළට
වාහන ආනයනය අත්හිටුවීමෙන් විශාල පාඩුවක්
අදත් 55ට බිත්තර
ප්‍රංශයට සහ බ්‍රිතාන්‍යයට තල් රා යවයි
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…