ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

පාතාල කල්ලිවලට සම්බන්ධ තවත් අපරාධකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා දියත් කළ විශේෂ මෙහෙයුමේදී පාතාල කල්ලිවලට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් අපරාධකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් රත්මලාන, මට්ටක්කුලිය, වත්තල,…
තරුණ ත්රීවිල් රථ රියදුරන්ට වෘත්තීය දැනුම
තරුණ ත්රීවිල් රථ රියදුරන් තුළ වෘත්තීය දැනුම හා කුසලතා ප්රවර්ධනය කිරීමේ අරමුණින් Painting, Electrician, Plumber, Hair cutting හා Carpenter යන ක්ෂේත්රයන් ඉලක්කගත කරමින් වෘත්තීය පුහුණු…
දළඳා පෙරහැර සම්බන්ධව වැදගත් තීරණයක්
ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්යය පෞරාණික චාරිත්රානුකූලව පවත්වා ගැනීම සඳහා එහි නර්ථන කණ්ඩායම්, පෙරහැරේ ගමන් ගන්නා පිරිස් සහ දායකත්වය දක්වන ආයතන සතු කාර්යයභාරය නිශ්චිත කොට ගැසට්…
ශ්රී ලංකාව ගෙවිය යුතු ණය සදහා වසර 6 ක සහනයක්
ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සදහා ශ්රී ලංකාව ගෙවිය යුතු ණය සදහා වසර 6 ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි ජාත්යන්තර මාධ්ය වාර්තා කරනවා. මේ…
ජන අරගල ව්යාපාර විරෝධයේදී අත්අඩංගුවට ගත් තවත් 5 ක් රක්ෂිත බන්ධනාගාරයට
ජන අරගල ව්යාපාරය විසින් පසුගියදා කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අදාළ විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරින්ගේ රාජකාරියට…
හිටපු ඇමති කෙහෙළියගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින නියම වෙයි
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප ඉල්ලා ගොනු කළ ප්රතිශෝධන අයදුම්පත සලකා බැලීම සදහා දිනයක් වෙන් කර තිබෙනවා. ඒ, එම පෙත්සම…
සැලැස්මක් නැතුව ආර්ථිකය ගොඩ ගන්න බෑ-ජනක රත්නායක (වීඩියෝ)
අධික උණුසුම හේතුවෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට
අධික උණුසුම් කාලගුණය හේතුවෙන් අකුරැස්ස ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 72 හැවිරිදි සිව් දරු පියෙක්. තමයතුරුපැදියේ ඇතිවූ කාර්මික දෝෂයක්…
පොලිසියට ‘ටිප්’ එකක් දුන්නොත් ලක්ෂ 5ක්
සංවිධානාත්මක අපරාධවල සහ ඔවුන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු දෙන පුද්ගලයන්ට මුදල් ත්යාග ලබාදීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිතීඥ…
ශ්රී ලංකාවේ සියයට 80 ක පමණ ඖෂධ හිඟයක
ශ්රී ලංකාව තුළ සියයට 80 ක පමණ ඖෂධ හිඟයක් පවතින බව සෞඛ්ය වෘත්තිය සමිති සන්ධානය පවසනවා. මාධ්ය හමුවකදී අදහස් දක්වමින් එහි සම කැඳවුම්කරු රවි කුමුදේශ…
වසරේ මැද භාගය ශ්රී ලංකාවේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂය වනු ඇති බව ජනාධිපති කියයි
මෙම වසරේ මැද භාගය ශ්රී ලංකාවේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂය වනු ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. මේ අනුව එතැන් සිට රටේ ප්රගතිය සදහා තවදුරටත්…
උත්සව සමයට සතොස බඩු මිල අඩු වෙයි
උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය අත්යාවශ්ය පාරිභෝගික භාණ්ඩ 9 ක මිල පහත දැමීමට කටයුතු කර තිබෙනවා. මේ අනුව ලොකු `ඵණූ කිලෝවක මිල රුපියල් 100…
දණ්ඩනීති සංග්රහයේ සංශෝධන පනතේ ගැටළු-විපක්ෂ නායක
දණ්ඩනීති සංග්රහයේ සංශෝධන පනතේ ගැටළු සහගත තැන් කිහිපයක් තිබෙන බැවින් ඒවා වෙනස් කිරීමට කටයුතු කළයුතු බව විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. ඒ අනුව ලිංගික සේවනය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඕස්ට්රේලියාවේ බස් රථ අනතුරකින් 10 දෙනෙකු මරුට
ඉන්දියාව සහ නැමීබියාව සබඳතා තර කර ගනී.
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































