ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

ත්රිකුණාමලය වේරුගලම්පදි ශ්රී සිත්තිර වේලයුදර් ස්වාමි කෝවිල ප්රතිසංස්කරණයට
වසර 600 කට වඩා පැරණි ත්රිකුණාමලය වේරුගලම්පදි ශ්රී සිත්තිර වේලයුදර් ස්වාමි කෝවිල ප්රතිසංස්කරණය කිරීම හා ගංවතුර පාලන ආරක්ෂණ ව්යාපෘතියට අදාළ කරුණු සාකච්ඡා කිරීම බුද්ධශාසන, ආගමික…
අගමැති චීනයට ගොඩබසී
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ ඊයේ (මාර්තු 25) චීනයේ බීජිං නුවරට පැමිණියේය. විදේශ කටයුතු විධායක උප අමාත්ය සන් වෙයිඩොං (Sun Weidong) සහ ජ්යෙෂ්ඨ නිලධාරීන් හා…
ජනපති රනිල් ඊයේ බත් බෙදූ හැටි (Photos)
දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලබන 27 වනදා ජනතා අයිතියට
දකුණු ආසියානු කලාපයේ මෙන්ම ශ්රී ලංකාවේ ද විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ අභිවනයෙන් ඉදිකරන ලද ජර්මන් – ශ්රී ලංකා මිත්රත්ව නව කාන්තා රෝහල…
ක්ෂුද්ර, සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ගේ සන්නාම 500ක් සංවර්ධනය කෙරේ
ග්රාමීය මට්ටමේ පවතින ශ්රී ලාංකික ක්ෂුද්ර, සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින්ගේ නිෂ්පාදන ජාතික මට්ටමෙන් ජාත්යන්තර වෙළඳපළ දක්වා ගෙන යා හැකි ව්යාපාර සන්නාම බවට පත්කිරීම සඳහා…
“ජනපතිතුමා දූෂණයට වැට බැඳීමට සංශෝධන ගේනවා.”-ඇමති විජයදාස
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය ජනාධිපති…
මහබැංකුවේ පොලී අනුපාත තවදුටත් අඩු කිරීමට පියවර
ශ්රී ලංකා මහ බැංකුව සිය ප්රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති රැස්වීමේදීයි මෙම…
නරක් වූ මාළු කන්ටේනර් 102ක රට තුලට ගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණ C.I.D යට
නරක් වූ මාළු කන්ටේනර් 102ක් රටතුළට ගැනීමේ සිද්ධිය සම්බන්ධව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව…
වසර අවසානයට පෙර 1-13 පාසල් සිසුන්ට තොරතුරු තාක්ෂණය අනිවාර්ය කරනවා
මෙම වසර අවමන් වීමට පෙර 1 වසරේ සිට 13 වසර දක්වා තොරතුරු තාක්ෂණ විශය අනිවාර්ය විශයක් බවට පත් කරන බව විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා පවසනවා.…
උත්සව සමය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්
උත්සව සමයේදී ගුණාත්මක භාණ්ඩ ජනතාවට ලබා දීම වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක් ක්රියාත්මක බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. ඒ අනුව වැඩි මිලට භාණ්ඩ විකිණීම මෙන්ම ප්රමිතියෙන්…
වැසි සහිත කාලගුණය 29 වැනිදා දක්වා
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 29 දක්වා අපේක්ෂා කරන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. කෙසේ වෙතත් 29 වැනිදායින් පසු නැවතත්…
AI තාක්ෂණය පාසල් දරුවන් දෙන්න රුපියල් මිලියන 1000ක් වෙන් කළා
කෘත්රීම බුද්ධිය වැඩසටහන පාසල් දරුවන් වෙත රැගෙන යාම සඳහා රුපියල් මිලියන දාහක මුදලක් රජය විසින් වෙන්කර ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. නාරාහේන්පිට සුජාතා…
පාස්කු උත්සවයේ ආරක්ෂාව ගැන පොලිස්පතිගෙන් නියෝගයක්
පාස්කු දේව මෙහෙයන් පැවැත්වෙන අවස්ථාවන් සඳහා කිතුණු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සියලුම කොට්ඨාශ භාර ජ්යෙෂ්ඨ පොලිස්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අමෙරිකානු කොංග්රස් සභිකයෙකුගෙන් යෝජනාවක්.
නීති විරෝධී ජනාවාස ඉදිකිරීම් වහාම අත්හිටවන්න
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































