මාලිමවේ හිස් වූ පාර්ලිමේන්තු අසුනට නිශාන්ත ජයවීර
ජාතික ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ජාතික ජන බලවේග…

වන අලි ප්‍රහාරයකට තවත් ජීවිතයක් බිළි
රැය පහන් වන තුරු පැල් රකිමින් සිට හිමිදිරියේ නිවසට එමින් සිටි ගොවි මහතෙකු වන අලි ප්‍රහාරයකට ගොදුරු වී මිය ගොස් ඇති පුවතක් මැදවච්චිය කුඩා හම්මිල්ලෑව…
වසරක් තුල දියේ ගිලී මරණයට පත් පුද්ගලයන් 148 ක් සෙවීමට හා ගොඩගැනීමට නාවික හමුදා කිමිදුම් සහය
ජලයේ ගිලිණු පුද්ගලයන් සෙවීම සහ ජලයේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයන්ගේ මෘත ශරීර ගොඩගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කිමිදුම් සහය ලබාදීම නිරතුරුව සිදුකරනු ලබන අතර,…
කළුතර තවත් 21 හැවිරිදි සිසුවියක් අතුරුදහන් වෙයි – මවගෙන් පොලීසියට පැමිණිල්ලක්
21 හැවිරිදි ශිෂ්‍යයාවක් මොරටුව දී අතුරුදන්වීම සම්බන්ධයෙන් මොරටුව පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබෙනවා. අතුරුදහන් වූ සිසුවිය කළුතර, ගමගොඩ, කොහුලානේ පදිංචිකාරියක් බවයි පොලීසිය පවසන්නේ. ඇගේ මව…
ඉහළ දමන ලද ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි
ඉහළ දමන ලද ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. ඒ අනුව යතුරුපැදියකට සහ ත්‍රිරෝද රථයකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර 14 දක්වා ඉහළ දමා ඇති…
ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත
ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා . එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පෙන්වා…
2023 ඡන්ද නාමලේඛන ලැබීමේ ප්‍රමාදයක්
ග්‍රාම නිළධාරින්ගේ හිඟය හේතුවෙන් මේ වසරේ ඡන්ද නාමලේඛන නිවෙස්වලට ලැබීම ප්‍රමාද වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. මේ…
විදෙස් රටවලින් ව්‍යාජ නිෂ්පාදන මෙරටට ගෙන්වීමේ ජාවාරමක්
ප්‍රධාන පෙළේ ආයතනවල සන්නාම අවභාවිතා කරමින් විදෙස් රටවලින් ව්‍යාජ නිෂ්පාදන මෙරටට ගෙන්වීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. මෙම ජාවාරම්කරුවන් රූපලාවන්‍ය ආලේපන වර්ග,…
පොසොන් සතිය හෙටින් ඇරඹේ
පොසොන් සතිය හෙටින් ආරම්භ වනවා. එය ලබන මස 6 වනදා දක්වා ක්‍රියාත්මකයි. මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලය පුද බිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමටයි කටයුතු යොදා…
කාදිනල් හිමියන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් හමුවෙයි
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා හමුවී තිබෙනවා . ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය…
අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තතුමේන්තුව ජනධිපතිගෙන් නිවේදනයක්
අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තතුමේන්තුව සෑමවිටම තම පහසුව වෙනුවට ශිෂ්‍යයන්ගේ පහසුව සහ උන්නතිය වෙනුවෙන් කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඒ අනුව…
මෙරට විශ්වවිද්‍යාල 6 ක් විදුලි කප්පාදු කිරීමේ අවදානමට
මෙරට විශ්වවිද්‍යාල 6 ක් විදුලි කප්පාදු කිරීමේ අවදානමට ලක්ව ඇති බව පෙරටුගාමී සාමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසනවා . ඔහු මේ බව ප්‍රකාශ…
මෙරට ජනගහණයෙන් 17%ක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන්
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 17%ක පිරිසක් තවමත් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පීඩා විඳිමින් සිටින බව වාර්තා වනවා . මෙම කරුණු අනාවරණය වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආහාර…
ඉදිරි මාස තුන තුළ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවාවන් මාර්ගත ක්‍රමය ඔස්සේ
ඉදිරි මාස තුන තුළ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවාවන් මාර්ගත ක්‍රමය ඔස්සේම සිදු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා .…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද පස්වරු…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී…
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ඒ අනුව එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය…
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් 14 කට අමෙරිකාවෙන් බදු පැනවීමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…