මාලිමවේ හිස් වූ පාර්ලිමේන්තු අසුනට නිශාන්ත ජයවීර
ජාතික ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ජාතික ජන බලවේග…

දේවගැති ජෙරම්ට හා නතාෂාට එරෙහිව පැමිණිල්ලක්
බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශයන් සිදුකළ දේවගැති ජෙරම් ප්‍රනාන්දුට සහ නතාෂා එදිරිසූරියට එරෙහිව සිංහල රාවය සංවිධානය පැමිණිල්ලක් ගොනු කළා. සිංහල රාවය සංවිධානයේ පූජ්‍ය අක්මීමන දයාරතන…
නාගයා ඩැහැගත්තු යෝධ උකුස්සෙකු ට්රාන්ස්ෆෝමරයක විදුලිසැර වැදී මරුට
වවුනියාවල අලගල්ල ප්රදේශයේ පිහිටි විදුලි ට්රාන්ස්ෆෝමරයක අධිබලැති විදුලි සැර වැදිමෙන් යෝධ උකුස්සකු මියගොස් තිබෙනවා. විදුලිබල මණ්ඩල විදුලි කාර්මිකයින් පැවසූවේ උකුස්සාට විදුලිසැර වැදී මියගොස් වැටී සිටියදී…
ගව චර්ම ගැටිති රෝගය නිසා ගවයින් මරණයට පත්නොවේ
මේ දිනවල වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක පැතිරයමින් පවතින Lumpy Skin Disease නැතහොත් ගව චර්ම ගැටිති රෝගය නිසා ගවයින් මරණයට පත්නොවන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ…
ආනයනය කරන ආහාර ද්‍රව්‍ය 3 ක ලෝහ සහ ආසනික්
ශ්‍රී ලංකාවට ආනයනය කරන ආහාර ද්‍රව්‍ය 3 ක ලෝහ සහ ආසනික් විශාල ප්‍රමාණයකින් අඩංගු වන බවට වාර්තා වී තිබෙනවා. කරවල, හාල්මැස්සන් සහ ඇතැම් ආනයනික පළතුරු…
අධික උණුසුම් කාලගුණය සහ දැඩි අව් රශ්මිය දෑස්වලට සහ වකුගඩුවලට බලපෑම් ඇති කරයි
පවතින අධික උණුසුම් කාලගුණය සහ දැඩි අව් රශ්මිය දෑස්වලට සහ වකුගඩුවලට බලපෑම් ඇති කරන බව සෞඛ්‍ය අංශය දැනුම් දෙනවා. මේ හේතුවෙන් ඒ පිළිබදව දැඩි සැලකිල්ලෙන්…
අධික උෂ්ණත්වය නිසා මදුරු ව්‍යාප්තියේ ද වැඩිවීමක්
අධික උෂ්ණත්වයත් සමග ඩෙංගු මදුරු ව්‍යාප්තියේ ද වැඩිවීමක් තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ දිවයින පුරා ඩෙංගු…
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
නවතා දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සදහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සිදු කළ…
ණය ආධාර යෝජනා ක්‍රමය දීර්ඝ කෙරේ
අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන දහසක ණය ආධාර යෝජනා ක්‍රමය ඉදිරි වසරක කාලයක් සදහා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව 2024 මාර්තු මාසය…
ආගම්වලට විරුද්ධව කතා කරන අයට රජය දැඩිව කටයුතු කළ යුතුයි
ආගමික සංහිඳියාවට හානිවීම වැලැක්වීමට ශ්‍රී ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් නොවන බැවින් නව නීති සම්පාදනය කළ යුතු බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක…
යතුරු පැදි සොරා ගත් සැකකරු අත්අඩංගුවට
ලියාපදිංචි නොකළ යතුරු පැදි 03 ක් සොරා ගත් සැකකරුවෙකු ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේදි කැබිතිගොල්ලෑව කොට්ඨාස බුද්ධි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හුරුළුනිකවැව, ගලෙන්බිදුණුවැව…
බාලවයස්කාර පිරිමි දරුවෙකුට අපයෝජනය කළ වැඩ පාලකයා අත්අඩංගුවට
දඹුල්ල මහනගර සභාවේ වැඩ පාලක වරයෙකු වයස අවුරුදු 12 ක බාලවයස්කාර පිරිමි දරුවෙකුට පසුගිය වසරේදී අපයෝජනයක් සිදුකළැයි චෝදනා පිට 29 දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන…
ලෝක දුම්වැටි විරෝධී දිනය වෙනුවෙන් දඹුල්ල සමෘද්ධි සමාජ සංවර්ධන අංශය වෙළඳසැල් හිමියන්ගෙන් ඉල්ලීමක්
එළඹෙන ලෝක දුම්වැටි විරෝධී දිනය (31) වෙනුවෙන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සමාජ සංවර්ධන අංශය වෙළඳසැල් හිමියන්ගෙන් අද (30) දින ලිපියක් මඟින් ඉල්ලීමක් කරන්නට වුනා.…
වන අලි ප්‍රහාරයකට තවත් ජීවිතයක් බිළි
රැය පහන් වන තුරු පැල් රකිමින් සිට හිමිදිරියේ නිවසට එමින් සිටි ගොවි මහතෙකු වන අලි ප්‍රහාරයකට ගොදුරු වී මිය ගොස් ඇති පුවතක් මැදවච්චිය කුඩා හම්මිල්ලෑව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අද පස්වරු…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් බ්‍රයන් ලාරාගේ ලකුණු වාර්තාව ආසන්නයට
බ්‍රයන් ලාරා තබා තිබූ පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී…
රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ඒ අනුව එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය…
එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් 14 කට අමෙරිකාවෙන් බදු පැනවීමක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…