පුද්ගලයෙකුට පහරදුන් පියුමිගේ පුතාට අධිකරණයෙන් ලැබුණු තීන්දුව
පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත් කාවිංග ඇප මත මුදාහැර තිබෙනවා. ඒ සැකකාර කාවිංග වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මතයි. රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග එක්ව සිදු කරන ලද…

මැදිගිරියේ වෙඩි තබීමක්
මැදිගිරිය, මිරිස්හේන ප්‍රදේශයේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා . පොලිසිය සඳහන් කළේ, ඊයේ පස්වරු 7.00 ට පමණ ඇය ගෙවත්තේ එළිමහනේ සිටින අවස්ථාවේදී වෙඩි තැබීම…
බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක්
බන්ඩාරවෙල – දියතලාව මාර්ගයේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පාසල් ළමුන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරින්…
සාදික්කා සහ කරාබු වගාවට බෝවන දිලීරයක්
සාදික්කා සහ කරාබු වගාවට සුළගෙන් ජලයෙන් බෝවන දිලීර රෝගයක් පැතිර යන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික්ක නියෝජ්ය අධ්යක්ෂ ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. මෙම බෝග දෙක සදහා…
කෑගල්ලේ පුද්ගල ඝාතනයක්
කෑගල්ල,දීවෙල,පල්ලේගම ප්‍රදේශයේ දී 15 වන දින (ඊයේ ) රාත්‍රී 9.45 ට පමන පුද්ගලයෙකුගේ හිසට සිමෙන්ති ගලක් වෙනත් පුද්ගලයෙකු විසින් අත්හැරීම නිසා මිය ගොස් ඇති…
බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගනී
2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරී ඉටුකිරිම පැහැරහැරීමේ චෝදනා මත කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර…
කාලගුණයෙන් නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා…
ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය මගින් යෝජනාවක්
ජාත්‍යන්තර නාවික ගමනාගමන මාර්ගය වෙනස් කිරීම සදහා ඉදිරිපත්ව ඇති යෝජනාවට එකග නොවන බව රජය දැනුම් දී තිබෙනවා. නාවික ගමනාගමන මාර්ගය දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම්…
ලංකා සතොස ඊයේ මධ්‍යම රාත්‍රියේ භාණ්ඩ 3ක මිල පහත දමයි
ලංකා සතොස අලෙවිසැල් ජාලය මගින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දමා තිබෙනවා. ඒ අනුව, වටානා කිලෝග්‍රෑමයක මිල…
ඩෙංගු පාලනය සඳහා අමාත්‍ය කමිටුවක්
ඩෙංගු ආසාදිතයෙකුගෙන් මදුරුවන් හරහා තවත් අයෙකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීම සිදු කළ යුතු බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති,…
සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට චෝදනාවක්
නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම වෙනුවට ආණ්ඩුව විවිධ මත ප්‍රකාශ කරමින් සිටින බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ…
දරුවන් සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ දෙමාපියන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි
දරුවන් සමාජ මාධ්‍ය භාවිත කිරීම පිළිබඳ දෙමාපියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව පොලිසිය පවසනවා. අන්තර්ජාලය ඔස්සේ දරුවන් විවිධ අපයෝජන සදහා යොමු වීමේ වැඩි අවධානමක්…
පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙලට ඉදිරියටත් සහය දැක්වීමට පක්ෂ නායකයින් එහිදී තීරණය…
ඖෂධ මිල සංශෝධනයක්
ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල සංශෝධනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතිවිශේෂ ගැසට්පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එම මිල සංශෝධනය මේ මස 26 වැනිදා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත් කාවිංග වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජගිරිය කලපලුවාව…
සිංහ – බංගලි දෙවන විස්සයි විස්ස තරගය ඇරඹෙයි – Live Score
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය මේ වන විට රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. තරගයේ…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන T20 තරගය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි…
ඉතිහාසයේ පළමුවරට ඉතාලියට ලෝක කුසලාන වරම් හිමිවෙයි
2026 වසරේ පැවැත්වෙන පිරිමි විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට ඉතාලියට ඊයේ හැකිවුනා.…
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ජාන් ෂින්වාරි දිවියෙන් සමුගනී
ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා.…
ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහන දුම්රියක ගින්නක්
ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක හදිසියේ ගින්නක් හට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය පවසන්නේ අද අලුයම 05.30ට පමණ තිරුවල්ලූර් දුම්රිය ස්ථානය අසලදී මෙම ගින්න හටගෙන ඇති බවයි ගින්න හේතුවෙන් මෙතෙක් ජීවිත හානියක් සිදුව නොමැති බවද එම වාර්තා පෙන්වා දෙනවා. ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියේ තෙල් ටැංකි තුනක් පිලී පැනීමෙන් පසුව ඇතිවූ ඉන්ධන කාන්දුවක් හේතුවෙන්…
ජුනි මාසයේ විදෙස් ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ ඉහළට
ඇමරිකාවෙන් 30%ක තීරු බද්දක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…