හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. අදාළ දැනුම් දීම සිදු කර ඇත්තේ චක්‍රලේඛයක් මගින්. එම…
ජාතික මට්ටමේ පාසල් විභාග කල් යෑමේ අවධානමක්
මේ වසරේ පැවැත්වීමට නියමිත ජාතික මට්ටමේ පාසල් විභාග කල් යෑමේ අවදානමක් මතුව තිබෙනවා. පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය පිළිබද සාකච්ඡා කිරීම…
බිත්තර ආනයනයට නැවතත් රජයේ අවධානය
බිත්තර ආනයනය කිරීම කෙරෙහි රජය යළි අවධානය යොමුකර තිබෙනවා. වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ඉදිරිය සතිය තුළ බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.…
අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දැමීමට පියවර
අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කෙටි කාලයක් සදහා කල් දැමීමට පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය රජයේ රෝහල් වෙත දැනුම් දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපදෙස් දී…
වී කිලෝවක් රුපියල් 100කට ගන්න ජනපතිගෙන් උපදෙස් – ආනයනික අර්තාපල්වලටත් බද්දක්
මෙවර ගොවීන්ගෙන් රුපියල් 100කට වී කිලෝවක් මිලදී ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. උතුරේ සංචාරය කරන අතරතුරයි කිලිනොච්චියේ ගොවීන් වෙත ජනාධිපතිවරයා මේ බව…
මැතිවරණ කොමිසමෙන් තීරණයක්
තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 15 වනදා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු ලබන 16 වනදා සිටම…
සෙල්වරාසා ඇපමත මුදාහරියි
අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවට එක්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇපමත මුදාහැර තිබෙනවා. ඒ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුයි.…
මීගමුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක ගින්නක්
මීගමුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක හටගෙන තිබු ගින්න පාලනයට පියවර ගෙන තිබෙනවා. අද අලුයම මෙම ගින්න හටගෙන තිබුණේ කටාන , දිසාගේවත්ත ප්‍රදේශයේ පුද්ගලික කර්මාන්තශාලාවකයි. ගින්න මැඩපැවැත්වීමට මීගමුව,…
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10 ක ජල කප්පාදුවක්
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. රත්තොට, කයිකාවල සහ වේරගම යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති. ඒ…
කප්පිටියට ගොඩගැසූ තල්මසුන් සාගරයට මුදාහරී
කල්පිටිය , කුඩාව වෙරළ තීරයට ගොඩගැසු තල්මසුන් රංචුව නැවත සාගරයට මුදා හැර තිබෙනවා. ඒ නාවික හමුදාවේ මැදිහත් වීමෙන්. තල්මසුන් 14 දෙනෙකු මෙලෙස කල්පිටිය වෙරළට ගොඩගසා…
කාලගුණයේ වෙනසක්
දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර , ගාල්ල , මාතර යන දිස්ත්‍රික්වලට රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම්…
වෙන්දේසියක් පිළිබඳ මහ බැංකුවෙන් ප්‍රකාශයක්
රුපියල් මිලියන 85ක තවත් භාණ්ඩකර බිල්පත් වෙන්දේසියක් පෙබරවාරි 15 වනදා සිදුකරන බව මහ බැංකුව පවසනවා. දින 91න් රුපියල් මිලියන 45000ක් දින 182න් රුපියල් මිලියන 20000ක්…
අත්අඩංගුවට ගත් මන්ත්‍රී සෙල්වරාජා අධිකරණයට
පාර්ලිමේන්තු මන්ත්‍රී කජේන්ද්‍රන් සේල්වරාජා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. යාපනයේ පැවති විරෝධතාවක් අතරතුරයි මන්ත්‍රිවරයා ඇතුළු 18කු අත්අඩංගුවට ගෙන ඇත්තේ. අධිකරණ නියෝග කඩ කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවනවා.…
අශ්වයින්ට දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක වෙයි
පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සතු අශ්වයින්ට ඩොලර් අර්බුදය හේතුවෙන් සිදු කරන දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක වූ බව එම කොට්ඨාසය පවසනවා . පවතින ඩොලර් අර්බුදය හේතුවෙන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට ICCයෙන් දඬුවම්
පාකිස්තානයට එරෙහිව දඩුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන්හීදී නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නියමිත කාලය…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුවෝ ජිකාවුන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කල බවයි . ඇමරිකාව චීන සමාගම් කිහිපයක් යුධ කටයුතු හා සම්බන්ධ ව්‍යවසාය ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව මෙහිදී අදහස්…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…