සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු විසඳන්න රජය කැපවී සිටිනවා – අමාත්‍ය නලින් ප්‍රනාන්දු
මෙරට ආර්ථිකය සඳහා විශාල දායකත්වයක් සපයන සුළු පරිමාණ, මධ්‍ය හා මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන් හා ක්ෂේත්‍රයේ නියුතු අනිකුත් පාර්ශවයන් ආරක්ෂා කිරීමට රජය අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ හා …
21 වනදා සිට වැස්ස වැඩිවෙයි
එළඹෙන 21 වන දා සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් එම තත්ත්වය පවතින උණුසුම පහව යාමට…
මාස 3කින් මිලියන 8,634 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට
මාස තුනක් ඇතුළත යුක්තිය මෙහෙයුම හරහා රුපියල් මිලියන 8,634 ක මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින්ගේ…
ආර්ථික අපහසුතා ඇති දරුවන්ට ශිෂ්‍යත්ව
විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනට අයඳුම්පත් භාර ගැනීම අප්‍රේල් 01 වැනිදා දක්වා…
දිනකට අවම වශයෙන් ජලය ලීටර දෙකක්වත් බොන්න
අධික උෂ්ණත්වයත් සමග මිනිස් සිරුරට අවශ්‍ය ජල ප්‍රමාණය එක්නොවීමෙන් සෛල අක්‍රීය වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකුගේ සිරුරේ ක්‍රියාකාරිත්වය සදහා දෛනිකව…
තායි එයාර්වේස් යළි ආරම්භ කෙරේ
පසුගිය කොවිඩ් සමයේ නතර කළ තායි ඒයාර්වේස් ගුවන් සේවාව වසර 7 කට පසු යළි ආරම්භ කිරිම කෙරෙහි අවදානය යොමුව තිබෙනවා. මේ අනුව එහි පළමු ගුවන්…
ඉන්දියන් ලොකු ලූණු කිලෝ එක 150යි
මෙරට ලොකු ලූනු අර්බුදයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ලොකු ලූනු මෙට්‍රික් ටොන් 10 ක් ලබාදීමට එකඟතාවය පළකර ඇති බව සඳහන්. එම තොග ලැබුණු පසුව ලොකු ලූනු…
කුඩු එක්ක බඩු මාට්ටු
මත්කුඩු සමග රත්ගම වැල්ලබඩදී, කාන්තාවක් ඊයේ (17) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා. එම කාන්තාව දකුණු පළාතේ පාසල් කිහිපයක කරාතේ…
පොලිතින් නැත්තං ඩිස්කවුන්ට්
පොලිතින් මලු නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබා දීමට ප්‍රධාන සුපිරි වෙළෙඳසල් පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ දී පියවර ගෙන…
උඩරට එළවලු මිල පහළට
උඩරට එළවලු මිල අද වනවිට සැලකිය යුතු මට්ටමකින් පහළ බැස ඇති බව වාර්තා වනවා. කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (17) කැරට් මිල රුපියල් 280ක් ලෙස සටහන්…
සතිඅන්තයේ ලක්ෂ 3ක් සිරිපා කරුණා කරයි
ගෙවුණු සති අන්තයේ නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව සදහා දෙස් විදෙස් වන්දනාකරුවන් ලක්ෂ 3 කට ආසන්න පිරිසක් පැමිණ තිබෙනවා. වන්දනාකරුවන් අධික වීම හමුවේ සීත ගඟුල…
තවත් කාන්තා මලසිරුරක්
යාපනය, තොල්පුරම් නැගෙනහිර ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබී කාන්තා මළ සිරුරක් තිබි ඊයේ (17) සොයාගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ සෙල්වනිදි කදිර්වේල් නමැති 49…
රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිව්වන දිනටත්
අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වන බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසනවා. බලධාරින්ගෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
නවසීලන්තයේ නේවාසිකාගාරයක ගින්නකින් හය දෙනෙකු මරුට
මෙක්සිකෝවේ රිය අනතුරකින් පුද්ගලයන් 13 ක් ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…









































