බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙරට ලොකු ලූනු අර්බුදයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ලොකු ලූනු මෙට්‍රික් ටොන් 10 ක් ලබාදීමට එකඟතාවය පළකර ඇති බව සඳහන්. එම තොග ලැබුණු පසුව ලොකු ලූනු කිලෝවක් රුපියල් 150 ක තොග මිලකට සැපයීමට හැකි බවත් රජයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. ආශ්‍රීත පුවත්: ඇමරිකානු ඩොලර් මිලියන 3,710 ක ප්‍රේෂණ මෙරටට Sri Lanka