Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ඔක්තෝබර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු විසඳන්න රජය කැපවී සිටිනවා – අමාත්‍ය නලින් ප්‍රනාන්දු

    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු විසඳන්න රජය කැපවී සිටිනවා – අමාත්‍ය නලින් ප්‍රනාන්දු

    2024-03-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට ආර්ථිකය සඳහා විශාල දායකත්වයක් සපයන සුළු පරිමාණ, මධ්‍ය හා මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන් හා ක්ෂේත්‍රයේ  නියුතු අනිකුත් පාර්ශවයන් ආරක්ෂා කිරීමට රජය අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ හා  පහසුකම් සලසා දෙන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා බත්තරමුල්ලේදී පැවැති ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ බස්නාහිර පළාත් ශාඛාවේ සම්මාන රාත්‍රිය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වසර එකහමාරක් තිස්සේ පැවැති ආර්ථික අර්බුදය හමුවේ වැඩිම බලපෑමකට ලක්වූ ක්ෂේත්‍රයක් වූයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය බවයි. බැංකු පොලී අනුපාත ඉහළ යාම, උද්ධමනය ඉහළ යාම, බලශක්ති අර්බුදය ආදී තත්ත්වයන් තුළ ක්ෂේත්‍රය ගැටලු රැසකට මුහුණ පෑ බව ඔහු සදහන් කළේය. ඒ අනුව රජය විසින් මේ ක්ෂේත්‍රය ආරක්ෂා කිරීමට විශාල වෑයමක් ගත් බවත්, වසර එකහමාරකට පසු මේ 2024 වර්ෂය සඳහා රජය විසින් ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව විශාල මුදලක් වෙන් කර ඇත්තේ යළි ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ අරමුණින් බව ද  අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    රජය  නිසි ප්‍රතිපත්තීන් අනුගමනය කිරීම නිසා බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමටත්, සෘණ තත්ත්වයක් වාර්තා කළ රටේ ආර්ථිකය ඉක්මනින් ධන ආර්ථිකයක් බවට පරිවර්තනයටත්, උද්ධමනය සැලකිය යුතු අන්දමින් පහත හෙලීමට හැකිවූ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එම හිතකර පරිසරය තුළ රජය ඉදිකිරීම් කටයුතුවල නියැලෙනවාට වඩා එය අභිබවා පෞද්ගලික අංශය ඉදිකිරීම් කටයුතුවල නියැලීම රටේ ආර්ථිකයට වඩා වැදගත් බවද  අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය. ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත සිමෙන්ති, යකඩ ඇතුළු අමුද්‍රව්‍ය සැපයුම් ආශ්‍රිත භාණ්ඩ වල මිල ගණන් පහළ හෙලීමට තමන් දිගින් දිගටම ඔවුන් සමඟ සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ වන විට රජය විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ නැංවීම සඳහාත්,ආනයන හා අපනයන අතර මනා කළමණාකරණයක් ගොඩ නංවා ගැනීම සඳහාත් විශාල වැඩකොටසක් ඉටු කර ඇති අතර ප්‍රථම වතාවට මුදල්  නෝට්ටු මුද්‍රණය කිරීමකින් තොරව දේශීයව ලබා ගන්නා ආදායමින් ආර්ථිකය කළමණාකරණය කිරීමට රජය සමත් වූ බවත්, බදු ආදායම ඉහළ නංවා ගැනීමට සමත් වූ බවත්, එම බදු මුදල් විනිවිදභාවයෙන් හා වගකීමෙන් ජනතාවට සහන සැලසීම සදහා යෙදවීමට රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

    ආශ්‍රීත පුවත්:  කල්කටා සිනමා උළෙලේ දී ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට ඉහළම සම්මානයක්

    අමාත්‍යවරයා අතින් සම්මාන ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරිණ.

    Sri Lanka
    පෙර පුව​ත21 වනදා සිට වැස්ස වැඩිවෙයි
    ඊළඟ පුව​ත දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය තවත් වසරකින් දීර්ඝ කිරීම සඳහා ඩොලර් මිලියන 25ක මුදලක්

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group