රටේ බොහෝ තැන්වලට වියළි කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන්. බස්නාහිර, සබරගමුව,…
විද්‍යාපීඨට ගැසට් නිවේදනයක්
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා…
කොටහේනේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ශයට
කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ශයට පත්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ. මෙලෙස ජීවිතක්ශයට පත්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙක්. කොටහේන 16…
යතුරු පැදිය කැබ් රථයක ගැටීමෙන් ඊශ්‍රායල ජාතිකයාට බරපතලයි
ඊශ්‍රයල් ජාතිකයෙකු ගමන් ගත් යතුරු පැදියක් කැබ් රථයක ගැටීමෙන් ඊශ්‍රායල් ජාතික යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් රෝහලට අද(07) ඇතුළත් කළ බව නාවලපිටිය පොලිසිය…
මේක ඉතිහාසගත වැටුප් වැඩිවීමක්
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2026 ජනවාරි මස සිට රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(07) දින අයවැයේදී යෝජනා කිරීම සතුටට කරුණක්…
කාලගුණයෙන් අනාවැකියක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම…
වෑන් ලොරි ගැටී සිසුන් දෙදෙනෙක් සහ ගුරුවරයෙකුට තුවාල
පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයේ ගමන් ගත් පාසල් සිසුන් දෙදෙනෙක්…
නුගේගොඩ රැළිය ගැන විමල්ගෙන් නිවේදනයක්
නොවැම්බර් මස 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට සැලසුම් කර තිබූ විපක්ෂයේ රැළිය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය එම පක්ෂයේ නායක…
පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
2026 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය 2025(2026) සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවනු ලබන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. උක්ත විභාගය සඳහා අයදුම්පත් ඉදිරපත් කළ…
වසර 100කටත් වඩා පැරණි බගවන්තලාව තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණයට පියවර
වසර 100කට වඩා පැරණි බගවන්තලාව ප්‍රාදේශීය තැපැල් කාර්යාලය සේවාලාභීන්ට ගුණාත්මක සේවාවක් ලබාදීමේ අරමුණින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. සුදු අධිරාජ්‍යවාදීන් විසින් විවිධ…
සිරිපා වන්දනා සමයේදී වනජීවියට දෙකෝටි හැත්තෑ පන්ලක්ෂයක ආදායමක්
එළැඹෙන ශ්‍රීපාද වන්දනා සමයේ නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ වනජීවි කලාපය තුළ පිහිටි වෙළෙඳ සැල් හයක් සහ වැසිකිලි පහක් මාස හයක කාලයක් පවත්වාගෙන යාමට ටෙන්ඩර් පත් කැඳවීමෙන්…
කොරියා, ඉතාලි, නවසීලන්ත රැකියා පෙන්වමින් මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට
දකුණු කොරියාවේ, ඉතාලියේ හා නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 50ක මුදලක් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන්…
මහින්දානන්දගෙ නලින්දගෙ ඇප ඉල්ලිම ඉවතට
වසර 25 ක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප…
තවත් සුළිකුණාටුක් සම්බන්ධයෙන් පිලිපීනයට රතු රළි
වයඹදිග පැසිෆික් කලාපයේ ඇති වූ ප්‍රබල සුළිකුණාටු තත්ත්වය හේතුවෙන්, පිලිපීනයට බලපෑම් එල්ල කරමින් පුද්ගලයන් 114 දෙනෙකුට පමණ මරු කැඳවූ අතර තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
නවතම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6 වැනි ස්ථානය දක්වා පහල බැස තිබෙනවා. ඒ, ඊයේ එංගලන්ත සමග පැවති එක්දින…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත්…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
අලුත් වූ ICC ශ්‍රේණිගත කිරීම් මෙන්න
වසර 9කට පසු නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්
නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
ගුවන් අනතුරකින් ඉන්දියාවේ ප්‍රභලයෙකු ජීවිතක්ෂයට
අද උදෑසන සිදු වූ ගුවන් යානා අනතුරකින් ඉන්දියාවේ, මහාරාෂ්ඨ ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය අජිත් පවර් මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අනතුරින් නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මහාරාෂ්ඨයේ බරමති ප්‍රදේශයේ ගුවන් තොටුපළ ආසන්නයේදී යානය ගොඩබෑමට යාමේදී මෙම අනතුර සිදුව තිබෙනවා. නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා අද බරමති හි…
මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ගුවන් අනතුරකින් මරුට
අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළට
ගාසා සටන් විරාමය යලිත් ඇරඹෙයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…














































