Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    2026-08-23

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්
    • ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට
    • එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
    • දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 37% දක්වා පහළට
    • දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
    • දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊශ්‍රායලයේ වීසා නොමැතිව සිටින සේවක සේවිකාවන්ගේ තොරතුරු එක්රැස් කරයි

    ඊශ්‍රායලයේ වීසා නොමැතිව සිටින සේවක සේවිකාවන්ගේ තොරතුරු එක්රැස් කරයි

    2023-10-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායලයේ වීසා නොමැතිව සිටින සාත්තු සේවික සේවිකාවන් හා අනෙකුත් අංශවල සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා වීසා ලබාදෙන ලෙසට කළ ඉල්ලීම අනුව එම පිරිස් සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම අද දිනයේ ද සිදුවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

    ඒ හේතුවෙන් දැනට වීසා බලපත්‍ර නොමැතිව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තොරතුරු ලබාදෙන ලෙසත් ගුවන් ගමන් බලපත්‍ර රැගෙන එහි පිටපතක් තානාපති කාර්යාලයට ලබාදී ලියාපදිංචි වන ලෙසයි තාතාපති කාර්යාලය ඉල්ලා සිටින්නේ.

    ඒ අනුව ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් හමුවේ වීසා කාලය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවට නොගොස් සිටින මෙරට ශ්‍රමිකයින්ගේ වීසා බලපත්‍ර අලූත් කිරීමට ඊශ්‍රායලය කැමැත්ත පළ කර තිබෙනවා.

    එසේම ඔවුන්ට කෘෂිකර්ම අංශයේ රැකියා ලබා දීමටද එකඟ වී ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කියා සිටියේ.

    යුදමය වාතාවරණය හේතුවෙන් ආහාර නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම සහ ආහාර සුරක්ෂිතභාවයට අදාළව කෘෂිකර්ම අංශයේ රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙන බවද ඔහු සදහන් කළා.

    පෙර පුව​තතීරු බදු රහිතව ගෙන්වූ දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට 
    ඊළඟ පුව​ත ප්‍රතිලාභීන් 150,000කට අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට නොහැකි තත්ත්වයක්

    සබැ​ඳි පුවත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට

    එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට

    දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 37% දක්වා පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    2026-08-23

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට

    2026-08-23
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group