Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    2026-07-27

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    2026-07-27

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • හෝමූස්හී දී ඉන්ධන ප්‍රවාහන නෞකාව් පුපුරා යයි
    • මහා සඝ සමුලුව අද කොළඹදී
    • ජාතික සුපිලිපන්න සතිය අදින් ඇරඹෙයි
    • දියේගීලීම් අවම කිරීමට ණය රාජ්‍ය යාන්ත්‍රණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිංහල දෙමළ ගැටුමක් ඇතිවන ලෙස සාකච්ඡා පැවැත්වුණා – Video

    සිංහල දෙමළ ගැටුමක් ඇතිවන ලෙස සාකච්ඡා පැවැත්වුණා – Video

    අතුරලියේ රතන හිමි සාකච්ඡාවෙන් අනතුරුව කියයි
    2023-01-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.61 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද(26) පස්වරු 4ට පැවැත්වුණා.

    ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වනදා පැවති පක්ෂ නායක හමුවේදී සාකච්ඡාවට බඳුන් වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතව තිබුණා.

    ඒ පිළිබඳ පක්ෂ නායකයන්ගේ එකඟතාවයක් ද ඇති කර ගැනීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියා.

    අදාළ සාකච්ඡාව නිමාවට පත්වීමෙන් අනතුරුව ඊට සහභාගි වූ පක්ෂ නායකයින් මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

    එහිදී අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියන් කියා සිටියේ මේ වෙලාවේ ඉඩම් බලතල දෙනවාද නැත්නම් පොලිස් බලතල දෙනවාද යන්න සාකච්ඡාව නොවන බවයි.

    එසේම ජනතාවට ඉඩම් ලබාදෙනවා මිස ජාතිවාදීව ඉඩම් බෙදීම නොකළ යුතු බවද උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි කියා සිටියේ.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියන් කියා සිටියේ ආපසු සිංහල සහ දෙමළ ගැටුමක් ඇති වන ආකාරයෙන් අද දිනයේදී සාකච්ඡා පැවැති බවයි.

    සාකච්ඡාව නිමාවෙන් පසුව මාධ්‍ය වෙතද දැක්වූ අදහස් පහතින් දැක්වේ.

    ආශ්‍රීත පුවත්:  ඡන්දයකට සූදානම් වන්න - ජනපතිගෙන් එජාපයට උපදෙස්
    අතුරලියේ රතන හිමි කුමාර වෙල්ගම රනිල් වික්‍රමසිංහ සරත් වීරසේකර
    පෙර පුව​තලලිත් වීරතුංගට සහ කබ්රාල්ටත් සිතාසි
    ඊළඟ පුව​ත 75 වැනි නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනපතිගෙන් උපදෙස්

    සබැ​ඳි පුවත්

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    හෝමූස්හී දී ඉන්ධන ප්‍රවාහන නෞකාව් පුපුරා යයි

    මහා සඝ සමුලුව අද කොළඹදී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    2026-07-27

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    2026-07-27

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

    2026-07-27

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group