Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට

    2026-02-02

    ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-02

    ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි

    2026-02-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට
    • ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
    • ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි
    • කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට
    • අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
    • අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
    • නීතිඥවරයෙකුගේ රථයකට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට
    • ගංගාරාම විහාරස්ථානය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලසුමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උමං මාර්ගයක් තුළ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 ක් ජීවිතක්ෂයට

    උමං මාර්ගයක් තුළ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 ක් ජීවිතක්ෂයට

    2022-12-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇෆ්ගනිස්ථානයේ උමං මාර්ගයක් තුළ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් 32 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

    කාබුල් අගනුවර උතුරු පළාත් හා සම්බන්ධ කරන සැලන්ග් නැමැති උමං මාර්ගයේ තෙල් රැගත් රථයක් පෙරළී ගින්න හටගෙන තිබෙන බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    ගින්න නිවා දැමීමට පෙර තවත් වාහනවලට ද ගින්න පැතිර ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.

    1982 වසරේදී ද උමං මාර්ගයේ ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 400 ක් මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා .

    ආශ්‍රීත පුවත්:  ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය අවහිර වෙයි
    Afghanistan
    පෙර පුව​තවිශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීම අද සිට
    ඊළඟ පුව​ත පාසල් සිසුන්ට චීනයෙන් පරිත්‍යාගයක්

    සබැ​ඳි පුවත්

    රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට

    ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි

    කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට

    අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට

    2026-02-02

    ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-02

    ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි

    2026-02-02

    කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට

    2026-02-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group