Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    2026-02-07

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-02-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි
    • පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
    • ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්
    • පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්
    • නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට
    • T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි
    • අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාද වීමට රජය වගකිව යුතු බව ජෝසප් ස්ටාලින් කියයි

    උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාද වීමට රජය වගකිව යුතු බව ජෝසප් ස්ටාලින් කියයි

    2023-03-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාද වීමෙන් තම උසස් අධ්‍යාපන කටයුතු අඩාල වීම නිසා තම අධ්‍යාපන අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් චෝදනා කරනවා.

    පසුගිය පෙබරවාරි 17 වනදා උසස් පෙළ විභාගය අවසන් කෙරුණු අතර එහි පිළිතුරු පත් ඇඟයීම් කටයුතු පෙබරවාරි 22 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබුනා.

    උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාදවීමෙන් වෘත්තීය නිපුණතා පාඨමාලා වෙත යොමුවීමට ද තමන්ට ගැටළුවක් වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    මේ අතර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු දින 22කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

    පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් මේ කටයුතු අඩාල වී ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

    විශ්වවිද්‍යාල අචාර්යවරුන් ඇතුළු සියලුම විභාග පරීක්ෂකවරුන් සඳහා දීමනා වැඩි කරනු ලැබුවත් මෙතෙක් ප්‍රමාණවත් ගුරුවරුන් පිරිසක් සහභාගි නොවූ බවයි කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

    ගුරුවරුන් විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂාව සඳහා සහයෝගය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රමාද වන බවත් දරුවන්ගේ විශ්ව විද්‍යාල ප්‍රවේශයද ප්‍රමාද වන බවත් ඒ මහතා සඳහන් කළා.

    මේ අතර ලංකා ගුරු සංගමය පවසන්නේ උසස් පෙළ විභාගය පැවති සමය තුල විදුලි කප්පාදුව නතර කිරීමට අවස්ථාව තිබුණද රජය ඒ පිලිබඳ තැකීමක් සිදු නොකල බවයි.

    උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාද වීම සඳහාද රජය වගකිවයුතු බවයි එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ.

    http://vnews.lk/wp-content/uploads/2023/03/JOSAP-STARLIN-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  අධ්‍යාපන අමාත්‍යංශයෙන් කැඳවීමක්
    Joshap Starlin
    පෙර පුව​තමෙරට රන් මිල තවත් ඉහළ යා හැකියි – මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය
    ඊළඟ පුව​ත රුසියානු ජනාධිපති එරට ප්‍රකෝටිපතියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි

    සබැ​ඳි පුවත්

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්

    නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි

    2026-02-07

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-02-07

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    2026-02-07
    ක්‍රීඩා පුවත්

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group