Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීමක්
    • මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට
    • පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට
    • දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට
    • ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.
    • ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්
    • වී තොග බෙදා හැරීම පිළිබඳව රජයට යෝජනාවලියක්
    • දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඔන්මැක්ස් ලොක්කන්ටත් වැඩ වරදී

    ඔන්මැක්ස් ලොක්කන්ටත් වැඩ වරදී

    2024-03-12කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘Onmax DT’ පුද්ගලික සමාගමේ ඔස්ට්‍රේලියාවේ ජීවත්වන සභාපති සහ ජෝර්ජියානු ජාතිකයකු ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනය සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (11) විවෘත වරෙන්තු නිකුත් කළා.

    ඒ අනුව ඔහු මෙම සිද්ධියේ හත්වැනි සැකකරු ලෙස නම් කර ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඔවුන් සිදුකළ ඉල්ලීම සැලකිල්ලට ගනුමිනුයි මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබුවේ.

    මෙරට ජනතාව ‘Onmax DT’ පුද්ගලික සමාගමේ ආයෝජනය කළ මුදල්වලින් රුපියල් බිලියන 600ක පමණ මුදලක් ජෝර්ජියානු ජාතිකයෙකු විසින් එරට දී ඔහුගේ බැංකු ගිණුමකට බැරකර එම මුදල් ලබාගෙන ඇති බවත්, ඒ හේතුවෙන් ඔහු මෙම නඩුවේ අටවැනි සැකකරු ලෙසට නම් කර ඔහුටද විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටීම අනුව මෙම නඩුවේ හත්වැනි සැකකරු ලෙසට ඔන්මැක්ස් ඩී ටී පුද්ගලික සමාගමේ සභාපතිවරයාත් අටවැනි සැකකරු ලෙස ජෝර්ජියානු ජාතික‍යාත් නම් කළ අධිකරණය ඔවුන් දෙදෙනා ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

    එමෙන්ම මෙම නඩුවේ හයවැනි සැකකරු වන මේ වන විට අධිකරණ ඇප නියෝග කඩ කරමින් විදෙස් ගතව සිටින ‘Onmax DT’ වෙබ් අඩවියේ නිර්මාතෘවරයා වන මෘදුකාංග ඉංජිනේරුවරයෙකුද ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කෙරුණා.

    ආශ්‍රීත පුවත්:  මහවැලියට බිලිවූ සරසවි තරුණයා
    Scam Sri Lanka
    පෙර පුව​තඋත්සව සමයේ ලූණු මිල පහතට
    ඊළඟ පුව​ත මාර්ක් ට ට්‍රම්ප් චෝදනා කරයි

    සබැ​ඳි පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.

    ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group