Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

    2026-08-23

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    2026-08-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
    • දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට
    • බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට
    • මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන
    • ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ
    • නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි
    • සංචාරක ආදායමේ පහත යාමක්
    • සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මලාවි රාජ්‍යයේ උප ජනාධිපතිවරයා ඇතුලු 09 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වෙයි

    මලාවි රාජ්‍යයේ උප ජනාධිපතිවරයා ඇතුලු 09 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වෙයි

    2024-06-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සුලොස් චිලිමා ඇතුලු 09 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන්ව තිබෙනවා.
    එරට ආරක්ෂක බලකායට අයත් ගුවන් යානයකින් මෙම පිරිස ගමන් කරමින් සිටියදී රේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍යා වාර්තා කර ඇත්තේ.
    ඒ අනුව සෝදිසි කිරීමේ කටයුතු සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව මලාවි ජනාධිපති ලාසරස් චක්වේරා සඳහන් කර තිබෙනවා.
    2022 වසරේදී උප ජනාධිපති චිලිමා අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගත් අතර, මෙම වසරේ මැයි මාසයේදී ඔහුට එල්ල වූ එම චෝදනා ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

    ආශ්‍රීත පුවත්:  වනිදුව ලක්නව් ගනිද්දී - වාර්තාගත මිලකට මතීෂ කොල්කටාවට
    #srilanka #foreignnews
    පෙර පුව​තබංග්ලාදේශ කණ්ඩායම හමුවේ දකුණු අප්‍රිකා කණ්ඩායමට තියුණු ජයක්
    ඊළඟ පුව​ත පාකිස්තාන -කැනඩා තරඟය අද

    සබැ​ඳි පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

    ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

    නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

    2026-08-23

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    2026-08-23

    මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

    2026-08-23
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group