Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නෙදර්ලන්ත ආචාර්යවරයකුගෙන් ලංකාව ගැන විශේෂ ප්‍රකාශයක්

    නෙදර්ලන්ත ආචාර්යවරයකුගෙන් ලංකාව ගැන විශේෂ ප්‍රකාශයක්

    2023-07-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.15 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාව වැනි රටවල්වලට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ උපකාරී නොවන බව නෙදර්ලන්තයේ රොටර්ඩෑම්හි විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයකු වන හොවාඩ් නිකලස් පවසා තිබෙනවා.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම වාතාවරණය තුළ අදාළ රටවල් සමඟ ක්‍රීඩාවක නිරත වන බවයි ඔහු පවසා ඇත්තේ.

    කොවිඩ් 19 අර්බුදයට මුහුණ දීම සඳහා අයවැය හිඟයක් පවත්වා ගත යුතු බව 2020 වසරේදී ලොව පුරා රටවලට පැවසූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම ඉන් වසර 02 කට පසුව එමගින් අවුල් ජාලයක් නිර්මාණය විය හැකි බවයි ආචාර්ය හොවාඩ් පවසා ඇත්තේ.

    රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම හැර රජය අන් කිසිවක් නොකරන බවත්, මෙවන් ක්‍රියාමාර්ග කිසිදු රටක ආර්ථික වර්ධනය සඳහා උපකාර නොවන බවත් ආචාර්ය හොවාඩ් නිකලස් පවසා තිබෙනවා.

    ඔහු පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව සිය රාජ්‍ය පරිපාලන කටයුතුවල ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු බවට වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයේ යම් සත්‍යතාවක් තිබුණත්, එය රටේ ආර්ථික අර්බුදවලට පිළියමක් නොවන බවයි.

    කෙසේ වෙතත් ආචාර්ය හොවාඩ් නිකලස් යෝජනා කර ඇත්තේ, ශ්‍රී ලංකාව අපනයනය ඉලක්ක කර ගත් කාර්මීකරණ මාවතකට ප්‍රවේශ විය යුතු බවයි.

    පෙර පුව​තවාසි රැසක් අත්කරගන්න උපන් ඇඳුමෙන් නිදාගන්න
    ඊළඟ පුව​ත හුනුගල් කඩන කන්දකින් පහළට වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group