Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සර්ව පාක්ෂික හමුව ගැන බෙදුණු අදහස්

    සර්ව පාක්ෂික හමුව ගැන බෙදුණු අදහස්

    2023-01-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.20 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    13 වෙනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට නම් රනිල් වික්‍රමසිංහ මහතා ජනවරමක් ලබා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා පෙන්වා දෙනවා.

    ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සර්ව පාක්ෂික හමුව පිලිබඳ කරුණු දක්වමින්.

    ජනාධිපතිවරයා විසින් කැඳවූ එම හමුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් සහභාගි වී නොමැති බවයි වාර්තා වන්නේ.

    දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඊට එක්ව සිටියා.

    කෙසේ වෙතත් දෙමළ සන්ධානය නියෝජනය කරන ටෙලෝ, ප්ලෝට් සංවිධානයන්හි නායකයින් මෙන්ම දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතාද මෙම සාකච්ජාවට එක්වුයේ නැහැ.

    මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් මෙම හමුවට සහභාගි වී තිබෙනවා.

    මෙම පක්ෂ නායක හමුව ජනාධිපතිවරයා ධුරයට පත්වීමෙන් පසු පැවත්වු දෙවන පක්ෂ නායක රැස්වීමයි.

    පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වනදා පැවති පක්ෂ නායක හමුවේදී සාකච්ඡාවට බඳුන් වූ සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ ඊයේ පස්වරුවේ පැවති සර්ව පාක්ෂික හමුවේදී වැඩි අවධානයක් යොමුව තිබුනා.

    කෙසේ වෙතත් පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පෙන්වා දෙන්නේ මෙම හමුව සංහිඳියාවට රුකුලක් නොවන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/HIMI-1.mp3

    සර්ව පාක්ෂික හමුව පලදායී බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කලා.

    http://vnews.lk/wp-content/uploads/2023/01/WELGAMA.mp3

    හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා ….

    http://vnews.lk/wp-content/uploads/2023/01/SUMANTHIRAN.mp3

    13 වෙනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා ප්‍රතිචාර දක්වා සිටියේ මෙලෙසින්.

    http://vnews.lk/wp-content/uploads/2023/01/GEVINDU.mp3
    Opinions are divided on the All-Party Meeting
    පෙර පුව​තඋපයෝගිතා කොමිසම – විදුලිබල මණ්ඩලයට අවසන් වරට දැනුම්දීමක් කරයි
    ඊළඟ පුව​ත පාස්කු ප්‍රහාර වාර්තාව එළියට

    සබැ​ඳි පුවත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    කාළගුණයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    2026-08-15

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group