බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දියවන්නා ඔයේ පාවෙමින් තිබූ මළසිරුරක් සොයාගත් බව පොලිසිය පවසනවා. දියවන්නාව ජපන් මිත්රත්ව මාර්ගයේ ඇති ශරීර සුවතා මංතීරුව අසල මෙම මළ සිරුර තිබූ බවයි පොලිසිය පැවසුවේ. මෙම නාඳුනන මළසිරුර හදුනාහැනීම සඳහා තලංගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.