Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්

    2026-08-13

    ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්

    2026-08-13

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්
    • ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්
    • බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි
    • අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්
    • අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්
    • මැගසින් බන්ධානාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ නියාමකවරයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග
    • වියලි කාලගුණයෙන් හතලිස් දහසකට ආසන්න පිරිසකට දැඩි පීඩා
    • කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යය ආරම්භමින් සිව්මහා දේවාල කප් සිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චීනයේ ප්‍රධාන සමාගම් දෙකක් මෙරට සංචාරයක

    චීනයේ ප්‍රධාන සමාගම් දෙකක් මෙරට සංචාරයක

    2023-03-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.62 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චීනයේ ප්‍රධානම සමාගම් දෙකක් වන සිනෝපෙක් සමාගමේ හා චයිනා මර්චන්ට් සමාගමේ නියෝජිතයන් පිරිසක් මේ දිනවල මෙරට තුළ සංචාරයක නිරත වෙමින් සිටිනවා.

    සිනෝපෙක් සමාගම පෙට්‍රෝලියම් හා රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රධාන සමාගමක් වන අතර, චයිනා මර්චන්ට් සමාගම වරාය හා කාර්මික් උද්‍යාන ක්ෂේත්‍ර යේ ප්‍රධාන සමාගමක් වනවා.

    ශ්‍රී ලංකාව තුළ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳව සලකා බැලීම සදහායි ඔවුන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ.

    ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීමේ ක්ෂේත්‍රය තුළ ආයෝජනය කිරීමට සිනෝපෙක් සමාගම අවධානය යොමුකර තිබෙනවා.

    සිනෝපෙක් සමාගම ලෝකයේ ඉහළින්ම සිටින සමාගම් 500 අතර පස්වැනි ස්ථානයට පත්ව තිබෙන අතර, චයිනා මර්චන්ට් සමාගම එම ලැයිස්තුවේ 152 වැනි ස්තානයෙය්යි පසු වන්නේ.

    A group of representatives of two of China's main companies Sinopec Company and China Merchant Company are visiting Sri Lanka these days.
    පෙර පුව​තසරණාගතයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 30ක් අතුරුදන්
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    සබැ​ඳි පුවත්

    තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්

    ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    මැගසින් බන්ධානාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ නියාමකවරයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්

    2026-08-13

    ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්

    2026-08-13

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    2026-08-13
    ක්‍රීඩා පුවත්

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group