Nutella නිර්මාතෲ Francesco Rivella මියගොස් තිබෙනවා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 97ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉතාලි මාධ්‍ය විසින් Nutella හි “පියා” ලෙස Francesco Rivella නම් කර තිබුණා.
1952 දී ඉතාලි චොකලට් සහ රසකැවිලි සමාගමක් වන ෆෙරේරෝ හි ඔහු සේවය කිරීම ආරම්භ කළ ඔහු ඉන් වසර දොළහකට පසු Nutella ලොවට හඳුන්වා දුන්නා.