බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අගෝස්තු මාසයේදී සියයට 4.4 කින් අඩු වී තිබෙනවා. ඒ අනුව එය මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 3598 ක් බවයි මහ බැංකුව සදහන් කර සිටියේ. පසුගිය ජූලි මාසය අවසන් වන විට දළ නිල සංචිතය දැක්වුනේ අමෙරිකානු ඩොලර් මිලියන 3765 ක් ලෙසයි. ආශ්‍රීත පුවත්: වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක් 4.4% Central Bank