
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා ඔක්තෝබර් මස 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අද පෙරවරුවේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රජයේ ආයතන දෙකක කටයුතු කරමින් වැටුප් ලබා ගනිමින් රජයේ රුපියල් කෝටි 22කට වැඩි මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා.














