ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමඟ අද වන විට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් එකට එක්ව සිටියද එම පක්ෂයේ ඡන්ද දායකයින් මේ වන විට එම පක්ෂයෙන් ගිලිහීි ගොස් ඇති බවටයි පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ.
කොළඹ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.