Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණයක් පැවැත්වීම සුදුසු ද නැද්ද – මහ බැංකුවට අදාළ කාරණයක් නොවන බව මහ බැංකු අධිපති කියයි

    මැතිවරණයක් පැවැත්වීම සුදුසු ද නැද්ද – මහ බැංකුවට අදාළ කාරණයක් නොවන බව මහ බැංකු අධිපති කියයි

    2023-01-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වූ විගස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මූල්‍ය ප්‍රතිපාදන මෙරටට ලබා දෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

    විනිමය අනුපාතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි ක්‍රියාකාරිත්වය හා රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මහා බැංකුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

    එමෙන්ම, මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු ද නැද්ද යන්න මහ බැංකුවට අදාළ කාරණයක් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

    මැතිවරණයක් යනු මහ බැංකු ක්‍රියා පටිපාටියෙන් පිටත පවතින දෙයක් හේතුවෙන් ඒ පිළිබඳව තමන්ට අදාළත්වයක් නොමැති බවයි මහ බැංකු අධිපතිවරයා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වැඩිදුරටත් කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/01/NANDALAAL-WEERASINGHA-EDIT-01-1-1.mp3

    මේ අතර රට තුළ පවතින බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙලෙස අදහස් පල කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/01/NANDALAAL-WEERASINGHA-EDIT-02-1.mp3

    මේ අතර මහ බැංකු සේවකයින් විසින් අද දින ක`ඵ ඇදුමින් සැරසි මහ බැංකුවේ වීදි කණු මත ක`ඵ පටිවලින් සරසනු ලැබුවා.

    ඒ සිදු කරන ලද බදු ප්‍රතිපත්තියට එරෙහිවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/BANK-EDIT-.mp3

    එමෙන්ම සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ ජනතාවගෙන් බදු අය කර ගැනීමේ ක්‍රියාවලියේදී මීට වඩා සාධාරණ ලෙස අය කරගත යුතු බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/HARSHA-DE-SILWA-EDIT-1-1.mp3
    ආශ්‍රීත පුවත්:  අර්බුදකාරී සහ අවදානම් තත්ත්වය පහව ගොස් නොමැති බවට මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
    Nandalal Weerasinghe
    පෙර පුව​තමානව හිමිකම් කොමිසම හදිසි සාකච්ඡාවක් කැඳවයි
    ඊළඟ පුව​ත මාසික වැටුප් සතිපතා ගෙවීමට හැකි ක්‍රමවේදයක්

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group