Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මැයි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසල් සිසුවිය කෙළෙසන අයුරු පටිගත කර මිතුරන්ටත් යවලා

    පාසල් සිසුවිය කෙළෙසන අයුරු පටිගත කර මිතුරන්ටත් යවලා

    විදුහල්පතිටත් මාට්ටුවෙලා - තරුණයා අත්අඩංගුවට
    2022-11-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    15 හැවිරිදි පාසල් දැරියක් අපහරණය කර නිරුවත් වීඩියෝ දර්ශන වට්ස්ඇප් ඔස්සේ බෙදාහරින ලද බව කියන 20හැවිරිදි තරුණයෙක් මොරවක ප්‍රදේශයේදී ඊයේ(24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින්.

    මොරවක ප්‍රදේශයේ අදාළ පාසල් සිසුවිය අපහරණය කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් විදුහල්පතිවරයාටද ලැබී ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන විමර්ශන කණ්ඩායම පවසන්නේ.

    අදාළ සිසුවිය සිය නිවස තුළදී දස වතාවකට වැඩි ප්‍රමාණයක් අපහරණය කර ඇති බවත් පොලිස් විමර්ශනයන්වලදී හෙළිව තිබෙනවා.

    සිසුවියගේ දෙමාපියන් රැකියාව සඳහා නිවසින් පිටව ගිය අවස්ථාවලදී සැකකරු පැමිණ දැරිය දූෂණය කර තිබෙන බවත් එලෙස දූෂණය කරන අයුරු සැකකරු තම ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර තිබෙන බවත් විමර්ශන නිලධාරීන් අනාවරණ කරනවා.

    එලෙස පටිගත කරන ලද නිරුවත් වීඩියෝ දර්ශන වට්ස්ඇප් ඔස්සේ මිතුරන් වෙත යොමු කර ඇති බවත් අදාළ දර්ශන දැරියගේ විදුහලේ විදුහල්පතිවරයාටද ලැබී ඇති බවත් පොලිසිය විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ කරගෙන තිබෙනවා.

    15 හැවිරිදි පාසල් සිසුවිය ළමා නිවාසයක් වෙත යොමු කර ඇති අතර සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉිදරිපත් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගත්තා.

    පෙර පුව​තයළි විදුලිබිල සංශෝධනයක්
    ඊළඟ පුව​ත ලංකාවෙන් රට පටවන පළමු ඇඹුල් කෙසෙල් තොගය හෙට අපනයනයට

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group