Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2022 ජාත්‍යන්තර ජල සම්මන්ත්‍රණය

    2022 ජාත්‍යන්තර ජල සම්මන්ත්‍රණය

    2022-12-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2022 ජාත්‍යන්තර ජල සම්මන්ත්‍රණය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා.

    සමුළුව රත්මලානේ පිහිටි ජල සම්පාදන ජාත්‍යන්තර නව ශ්‍රවනාගාරයේදී ඊයේ ආරම්භ කෙරුනා.

    රටවල් 48 ක් නියෝජනය කරමින් පානිය ජලය සම්බන්ධ ජාත්‍යන්තර විශේෂඥයන් සහ වෘත්තිකයන් 100 කට ආසන්න පිරිසක් ඊට සහභාගිවීම විශේෂත්වයක්.

    ජාත්‍යන්තර නියෝජිතයන්ට අමතරව පානිය ජලය සම්බන්ධ ශ්‍රී ලංකාවේ විද්වත් වෘත්තිකයන් ඉංජිනේරු හා විශ්ව විද්‍යාල සිසුන් සම්මන්ත්‍රණයට සහභාගි වනවා.

    පානිය ජලය සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර පර්යේෂණ වාර්තා සහ මෙරට වෘත්තිකයන් හා විශ්ව විද්‍යාල පර්යේෂකයන් සකස් කළ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කිරීම, සාකච්ඡා කිරීම හා දැනුම හුවමාරුවද සමුළුවට අයත්.

    සම්මන්ත්‍රණය හෙට දිනයේත් ක්‍රියාත්මකයි.

    International Water Conference
    පෙර පුව​තරාජ්‍ය සේවයේ 40 දහසකට පුහුණුවක්
    ඊළඟ පුව​ත අමෙරිකාවෙන් සැලසුමක්

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group