Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් පාලන සතිය අද සිට ඇරඹෙයි

    2026-09-14

    දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අතර තීරණාත්මක සාකච්චාවක්

    2026-09-14

    කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් පාලන සතිය අද සිට ඇරඹෙයි
    • දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අතර තීරණාත්මක සාකච්චාවක්
    • කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි
    • මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
    • කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයෙන් මාවෙයි සේනාධිරාජා මහතා ඉවත්ව ඇති බවට ආරංචියක්.

    ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයෙන් මාවෙයි සේනාධිරාජා මහතා ඉවත්ව ඇති බවට ආරංචියක්.

    2024-10-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයෙන් මාවෙයි සේනාධිරාජා මහතා ඉවත්ව ඇති
    බව පක්ෂ නියෝජිතයින් පිරිසක් පවසති.

    අදාළ තීරණය සම්බන්ධයෙන් මාවෙයි සේනාධිරාජා මහතාගේ පුත්‍රයාගෙන් විමසීමේදී
    හෙතෙම පැවසූවේ තම පියා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වයෙන් ඉවත්වන
    බවට පක්ෂ ලේකම්වරයා වෙත දැනුවත් කොට ඇති බවයි.

    පියා විසින් අදාළ තීරණය ගැනීමට හේතුව සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව
    වෙත ඉදිරියේදී දැනුවත් කිරීමට නියමිත බවද සේනාධිරාජා මහතාගේ පුත්‍රයා සඳහන්
    කළේය.

    සේනාධිරාජා මහතා විසින් පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බවට ලිපියක් යොමුකොට
    ඇත්තේද යන්න සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ ලේකම් වෛද්‍ය
    පි.සත්‍යලිංගම් මහතාගෙන් විමසීමේදී හෙතෙම පැවසූවේ සේනාධිරාජා මහතා විසින්
    එවැනි ලිඛිත දැනුවත් කිරීමක් මේ දක්වා තමන් වෙත යොමු කොට නොමැති බවයි.

    යම් යම් මාධ්‍ය විසින් එවැනි තීරණයක් සම්බන්ධයෙන් පුවත් ප්‍රචාරය කළත්,තමා වෙත
    එවැනි ලිඛිත දැනුවත් කිරීමක් මේ දක්වා නිළ වශයෙන් සිදුකොට නොමැති බවද පක්ෂ
    ලේකම්වරයා සඳහන් කළේය.

    පෙර පුව​තකාබනික දියර පොහොර ව්‍යාපෘතියක් පිළිබඳව 08 දින විශේෂ පරීක්ෂණයක් 
    ඊළඟ පුව​ත ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය සමුළුවේදී ශ්‍රී ලංකාව සම්මාන දෙකකින් පිදුම් ලබයි

    සබැ​ඳි පුවත්

    පළාත් පාලන සතිය අද සිට ඇරඹෙයි

    දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අතර තීරණාත්මක සාකච්චාවක්

    කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි

    මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් පාලන සතිය අද සිට ඇරඹෙයි

    2026-09-14

    දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අතර තීරණාත්මක සාකච්චාවක්

    2026-09-14

    කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි

    2026-09-14

    මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group