Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    2026-04-20

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැල්ලවාය – එකම පවුලේ තිදෙනෙකු මියයි

    වැල්ලවාය – එකම පවුලේ තිදෙනෙකු මියයි

    2023-04-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වැල්ලවාය, තණමල්විල, නුගයාය ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ වැල්ලවායේ සිට තණමල්විල දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

    අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් කළ රියදුරු සහ පසුපස අසුනේ ගමන්කල ඔහුගේ බිරිඳ, පියා සහ වයස අවුරුදු 11ක් වන දරුවෙකු තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුලත් කෙරුණා.

    එහිදී රියදුරු, බිරිඳ සහ පියා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

    අනතුරින් මියගිය ත්‍රී රෝද රථයේ රියදුරු වයස අවුරුදු 44ක් වන තණමල්විල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පරගස්මංකඩ පදිංචි පොලිස් සැරයන්වරයෙක්.

    අනතුරින් මියගිය ඔහුගේ බිරිඳ වයස අවුරුදු 42ක් වන අතර, පියා ව‍යස අවුරුදු 70ක අයෙක්.

    පොලිසිය සඳහන් කරන්නේ අනතුර සිදුවන අවස්ථවේ දී කැබ් රථයේ රියදුරු බීමත්ව සිට ඇති අතර ඔහුට වලංගු රියදුරු බලපත්‍රයක් ද නොමැති පුද්ගලයෙක් වන බවයි.

    පෙර පුව​තබත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩුකිරීමට තීරණයක්
    ඊළඟ පුව​ත හරක් කටාගේ බිරිඳව අත්අඩංගුවට ගන්න මෙහෙයුම්

    සබැ​ඳි පුවත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    2026-04-20

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group