පාරිභෝගික අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා ඇතුළු අධ්‍යක්ෂකවරයෙක් ඉල්ලා අස්වී තිබෙනවා.
වත්මන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය වසර කිහිපයක සිටම එම තනතුරු දරණ අතර ඔවුන් ඉවත් කර නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමට වෙළඳ අමාත්‍යවරයා තීරණය කර තිබුනා.
ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා කල දැනුම් දීමට අනුවයි මෙම ඉල්ලා අස් වීම සිදුව ඇත්තේ.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














